Pata Dedunu Sedila (පාට දේදුනු සේදිලා) | EDM COVER FEMALE AI
Автор: Multi Open AI
Загружено: 2025-11-22
Просмотров: 561
Artist - Sunil Edirisinghe
Lyrics - Kumaradasa Saputhanthri
Music - Rohana Weerasinghe
පාට දේදුනු සේදිලා - ඈත කඳු යායේ ...
සීත රෑ සඳ පීදිලා - නීල තරු යායේ ...
නීල තරැ යායේ ...
|
M U S I C
|
ඈ ළවන්තෙරේ ...
සෝ ගී සුසුම් නැගේ ...
මීදුම් වලා ලෙසින් පාවී ...
ඈතින් හැපී බිදේ ...
පාට දේදුනු සේදිලා - ඈත කඳු යායේ ...
සීත රෑ සඳ පීදිලා - නීල තරු යායේ ...
නීල තරු යායේ ...
|
M U S I C
|
මා නුවන් දියේ ...
පීනා නැගෙන් සඳේ ...
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සඳේ ...
පාට දේදුනු සේදිලා - ඈත කඳු යායේ ...
සීත රෑ සඳ පීදිලා - නීල තරු යායේ ...
නීල තරු යායේ ...
පාට දේදුනු සේදිලා - ඈත කඳු යායේ ...
සීත රෑ සඳ පීදිලා - නීල තරු යායේ ...
නීල තරු යායේ ...
|
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: