The message from Thejanee Wijesinghe: Presenter @ SL Rupavahini & SL Broadcasting Cooperations
Автор: MGCK Media Unit
Загружено: 2020-08-11
Просмотров: 2461
Sanhinda 20: The largest trilingual media competition organized by Mahamaya Girls' College Kandy Media Unit
සංහිඳ ' 20
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලීය මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරනු ලබන අන්තර්පාඨශාලීය මාර්ගගත ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලිය සඳහා ලියාපදිංචි වීම දැන් ඇරඹුණා.
පහත සඳහන් සබැදුම (link) ඔස්සේ ඊට අදාල Google පෝරමය පුරවා සියලුම තරගකරුවන්ට ලියාපදිංචි විය හැක. එක් පාසලකින් එක් අයෙක් පමණක් ලියාපදිංචි වන්න.
https://docs.google.com/forms/d/e/1FA...
ඔබත් අදම ලියාපදිංචි වී පෙර නොවිඳි අත්දැකීමක කොටස්කරුවෙකු වන්න._ _හැකිතාක් share කරන්න
මාධ්‍ය සංසදය
මහාමායා බාලිකා විද්‍යාලය
මහනුවර.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: