බුදුවරුන්ගේ ආරක්ෂකයා - වජ්‍රපානී යක්ෂයා | Vajrapani
Автор: Giraya Gene
Загружено: 2025-07-10
Просмотров: 57751
වජ්‍රපානී කියන්නේ කවුද ? බුදුන් වහන්සේගේ ආරක්ෂකයෙක්. බුදුන් වහන්සේට මොකටද වෙන කෙනෙක්ගේ ආරක්ෂාවක් ?
වජ්‍රපානී කියන්නේ විවිධ ආගමික සාහිත්‍යන් තුල විවිධ ස්වරූප වලින් එන චරිතයක්. වජ්‍රායුධය කියන බලවත් ආයුධය දරන කෙනෙක්.
බුදුන් වරුන්ගේ ආරක්ෂාව සැලසීම ඔහුට කරන්න තියන මූලිකම රාජකාරියයි. බුදුන් වහන්සේට කිසිම ආරක්ෂාවක් කාගෙන් වත් අවශ්‍ය නෑ. ඒත් මේ විශ්වයේ බුදුන් වහන්සේගේ ආරක්ෂාවට කැප වෙන විවිධ බලවත් චරිත ඉන්නවා. නාගයන්, යක්ෂයන්, දෙවියන්, බඹුන් වගේ චරිත විදියට ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කරනවා.
වජ්‍රපානී නමින් බලවත් තැනැත්තෙක් ඇත්තටම ඉන්නවාද ? බෞද්ධ, හින්දු, ග්‍රීක සාහිත්‍ය වල එන මේ චරිතය ගැන සාහිත්‍ය වටිනාකමකින් කතා කරන එක දැනට සාධාරණයයි. කොහොම උනත් මේ හැම දේකින්ම ජීවිතයට ගන්න පුලුවන් දේවල් තිබෙනවා.
Who is Vajrapani? A protector of the Buddha. Why does the Buddha need someone else's protection?
Vajrapani is a character who appears in various forms in various religious literatures. A person who wields a powerful weapon called the Vajrayudha.
Providing protection to the Buddhas is his primary duty. The Buddha does not need any protection from anyone. But there are various powerful characters in this universe who dedicate themselves to protecting the Buddha. They do their duty as characters like Nagas, Yakshas, Gods, and Bambanas.
Is there really a powerful person named Vajrapani? It is fair to talk about this character who appears in Buddhist, Hindu, and Greek literature with literary value. However, there are things that can be taken from all of these things in life.
This content only use for education purpose
Full Video credits goes to original creators
Thank you
#vajrapani #buddhiststory #girayagene
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: