Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගරා රාක්ෂ නර්තනය |Gara Raksa| Srilanka | dancing

Автор: SL pahura පහුර

Загружено: 2023-08-17

Просмотров: 239

Описание:

ගරා රාක්ෂ නර්තනය |Gara Raksa| Srilanka | dancing


2023 පෙබරවාරි මස 03 වන දින වැලිවේරිය නාරන්වල ශ්‍රී සුමනකීර්ති මහ පිරිවෙනෙහි පැවැති පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මයහි ඇතුළත් සුවිශේෂී නර්තන පෙළපාලි අංග වලින් සමන්විත , "පහතරට නර්තන පෙළපාලි දැක්ම " මහා සංස්කෘතික වැඩ සටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය


අවවාද, අනුශාසනා ලබා දෙමින් නිරන්තර අධීක්ෂණයක යෙදුණු අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් ) පූජ්‍ය වටිනාපහ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ ද,


ගුණාත්මක සංවර්ධනයක් පිරිවෙන් සෞන්දර්ය අධ්‍යාපනය තුළින් සමාජගත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදුන් අධ්‍යක්ෂ (සංවර්ධන ) පූජ්‍ය කන්තලේ විජිතවංශ නාහිමිපාණන් වහන්සේ ද,
ස්ථානීය පහසුකම්, ආහාර පාන, දැහැත් ගිලන්පස, ආහාර දන්සැල්, හට් පුටු, විදුලි බලය, ශබ්ද විකාශන යන්ත්‍ර, ශාන්ති කර්මයට අවශ්‍ය සියලූ අමුද්‍රව්‍ය, ආදී සියලුමදෑ සපයා දෙමින්, සත්කාරක දායකත්වය නොපිරිහෙලා ඉටුකළ, බප/ කැල ශ්‍රී සුමනකීර්ති මහ පිරිවෙන්පති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මහර සාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, පූජ්‍ය ඌරුවල විනීත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ද


මෙම වටිනා සංස්කෘතික වැඩසටහන සිදු කිරීමට ශිල්පීන් සදහා වන්නාවූ සම්පූර්ණ දීමනාව සඳහා සත්කාරක දායකත්වය ලබාදුන්, ඓතිහාසික කොස්සින්න යටවතු රජමහා විහාරාධිකාරී, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) පූජ්‍ය රත්මල්විට චන්දානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද,


කාලය, ශ්‍රමය, මුදල් කැප කරමින්, දිවා රෑ වෙහෙසෙමින්, මෙම සංස්කෘතික වැඩසටහන සාර්ථක කර ගැනීමට අප්‍රමාණ වෙහෙසක් දැරූ, සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරදුන්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) පූජ්‍ය මාතලේ සුමනවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද,


සම්පූර්ණ වැඩසටහන රූගත කිරීම් සිදු කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කල පූජ්‍ය මහපුලියන්කුලමේ ධම්මාධාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද




සමස්ත සංස්කෘතික වැඩසටහන මෙහෙයවීමට නායකත්වය ගෙන කටයුතු කල
නිශ්ශංක අල්ගම, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞන්දර්ය ) යන සියලුදෙනාම ගෞරවයෙන් සිහිපත් කරමි..


කථිකාචාර්ය සුසන්ත විදානගමගේ මහතා ප්‍රධාන ප්‍රවීණ නර්තන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන්....
01. මගුල් බෙර වාදනය
02. ශුද්ධ මාත්‍රා
03. පන්දම් පාලිය
04. නාග කන්‍යා
05. සළු පාලිය
06. තාලුම් ගැසීම
07. පන්දම් උඩ දැමීම
08. කලස් පාලිය
9. කෙණ්ඩ පාළිය
10. නානුමුරය
11. තැඹිලි පාලිය
12. දළුමුර පාලිය
13. දරු නැලවිල්ල
14. නාගරාක්ෂ
15. බිල්ලේ පාලිය
16. ගුරුළු රාක්ෂ
17. වඩිගපටුන
18. අගුරු දුම්මල පාලිය
19. වැදි සන්නිය
20. ඛිත සන්නිය
21. ගොළු සන්නිය
22. නාග සන්නිය
23, කොර සන්නිය
24. බිහිරි සන්නිය
25. ගල්ම සන්තිය
26 නාතා පමුරා
27. වෙඩි සන්නිය
28. කෝල සන්නිය
29. ගරා නැටීම
30. මරු අවතාරය
play list
   • SL pahura  පහුර Live Stream  


   • shooting Drama| සූටින් නාට්‍ය|sri dhammalo...  


   / watch  
v=jSJLUHZSD7g&list=PLmimDl_ePVZhBSrou1D71ceTpP_FCUJXY


   • மெய் எழுத்துகள் | Consonant letters in Tam...  


   • මහ පිරිත| (තුන් සූත්‍රය)  2023 |පූජ්‍ය බෝග...  
   • ( සීබ්‍රා)සර්කස් සංදර්ශනය ඇටිකෙහෙල්ගල්ල  


#Sermons
#ධර්ම දේශනා
#කහගොල්ලේ
#සෝමවංස
#කවි
#kavibana
#kavi bana
#කවි බන
#කහගොල්ලේසෝමවංස
#kahagollesomawansa
#facebook- https://www.facebook.com/profile.php?...
#Twitter -   / dhammadhara4  


ධර්ම දේශනා
   • Rev Hiniduma seewalee thero/ 2023 හිනිදුම ...  
   • Uduoila Gnanawisuddhi thero 2022 09  25  ඇ...  
   • kahagolle somawansa thero  සෝමවංස ස්වාමීන්...  


#Tamil
   • தமிழ் எழுத்துக்கள்දෙමළ භාෂාවේ ස්වර අකුරුවි...  


#Other
   • Merry Christmas  
   • Видео  
   • Let's create a soldering machine at home ....  
   • Ridiyagama zoo park  


#shorts
   • Are there people who give hands like this ...  
   • Crazy Parrot That Eats Rice! - බත් කන පිස්...  
   • අනුනවයෙන් රැක ගැනීම #shorts  
   • ගින්දරී NO 01 gindari 01  


#Subscribe
#like
#shere
#comment කරන්න.
ස්තූතියි ...................නැවත එන්න'''''''''''''''''
Thanks come back............................

ගරා රාක්ෂ නර්තනය |Gara Raksa| Srilanka | dancing

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහ විහාරස්ථානය |ගරායක් ශාන්ති කර්මය සජීව විකාශය| 2024-09-01

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහ විහාරස්ථානය |ගරායක් ශාන්ති කර්මය සජීව විකාශය| 2024-09-01

මංගල බෙර වාදනය|පහතරට පෙළපාලි දැක්ම|දහඅට සන්නිය|අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශය|Sri Lankan dances

මංගල බෙර වාදනය|පහතරට පෙළපාලි දැක්ම|දහඅට සන්නිය|අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශය|Sri Lankan dances

අලංකාර මල්යහන් කවි ගායනය, නර්තනය, අපේ කථිකාචාර්ය  සුසන්ත විදානගමගේ අදුරුතුමන්  දිර්ගයුෂවේවා ඔබතුමා😊👍

අලංකාර මල්යහන් කවි ගායනය, නර්තනය, අපේ කථිකාචාර්ය සුසන්ත විදානගමගේ අදුරුතුමන් දිර්ගයුෂවේවා ඔබතුමා😊👍

වටිනා ධර්මදේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 | bana | බණ |

වටිනා ධර්මදේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 | bana | බණ |

හත් අඩිය කැපිමෙ කොටසක් දැකලා නැති අයට බලන්න දාන්නෙ බයින්න එපා සබ්කරයිප් කරන්න කැමතිනම් විතරක් හාද

හත් අඩිය කැපිමෙ කොටසක් දැකලා නැති අයට බලන්න දාන්නෙ බයින්න එපා සබ්කරයිප් කරන්න කැමතිනම් විතරක් හාද

දලුමුර පාලිය පහතරට Dalumura paliya pahatharata#views #views10000000 #subscribe #flowers10000000K

දලුමුර පාලිය පහතරට Dalumura paliya pahatharata#views #views10000000 #subscribe #flowers10000000K

Bedda Addara | බැද්ද අද්දර | Episode 30 - (2026-01-20) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 30 - (2026-01-20) | Rupavahini TeleDrama

 Sacred Night with Panjurli | ಪಂಜುರ್ಲಿ ಕಲ್ಲುರ್ಟಿಯ ಉಗ್ರ ರೂಪ

Sacred Night with Panjurli | ಪಂಜುರ್ಲಿ ಕಲ್ಲುರ್ಟಿಯ ಉಗ್ರ ರೂಪ

කුරාලය නැටීම traditional dance devol madu

කුරාලය නැටීම traditional dance devol madu

Мелодии для Исцеления Души 🌿 АНДСКАЯ ФЛЕЙТА ПАНА | Leo Rojas & Gheorghe Zamfir

Мелодии для Исцеления Души 🌿 АНДСКАЯ ФЛЕЙТА ПАНА | Leo Rojas & Gheorghe Zamfir

#wahala #natuma #වාහල #නැටුම #dance #gammaduwa #dewolmadu #ගම්මඩුව #දෙවොල්මඩුව #දැඩිමුණ්ඩ දෙවියන්

#wahala #natuma #වාහල #නැටුම #dance #gammaduwa #dewolmadu #ගම්මඩුව #දෙවොල්මඩුව #දැඩිමුණ්ඩ දෙවියන්

18 සන්නිය - නාකි කෝලමා | 18 Sanniya Naaki Kolama

18 සන්නිය - නාකි කෝලමා | 18 Sanniya Naaki Kolama

මිනිස්සු මෙච්චර බණ අහනවද 😱 | kathnooruwe siridamma himi | කත්නෝරුවේ සිරිධම්ම හිමි | 2026 | bana |

මිනිස්සු මෙච්චර බණ අහනවද 😱 | kathnooruwe siridamma himi | කත්නෝරුවේ සිරිධම්ම හිමි | 2026 | bana |

seth pirith sinhala (සෙත් පිරිත්) - ඔබේ සිතුම් පැතුම් ඉටුවන මහා බලගතු සෙත් පිරිත් දේශනාව | Pirith

seth pirith sinhala (සෙත් පිරිත්) - ඔබේ සිතුම් පැතුම් ඉටුවන මහා බලගතු සෙත් පිරිත් දේශනාව | Pirith

Ron Soyaa - රොන් සොයා | Episode 243 | 2026-01-20 | Hiru TV

Ron Soyaa - රොන් සොයා | Episode 243 | 2026-01-20 | Hiru TV

ගම්භාර කඩවර දේවාලයෙ මඩු මංගල්‍යයෙ පස්වන කොටස 🙏

ගම්භාර කඩවර දේවාලයෙ මඩු මංගල්‍යයෙ පස්වන කොටස 🙏

Sri lankan traditional dance

Sri lankan traditional dance

Prof. Góralczyk: rozbiór Ukrainy stanie się faktem | Onet Rano

Prof. Góralczyk: rozbiór Ukrainy stanie się faktem | Onet Rano

January 9, 2026

January 9, 2026

🙏🕉..මාතර ගුරුකම්..🕉🙏 @AmilaGalatambage ☎️ #0768429377..ගම්මඩු දේව ශාන්තිකර්මය මාතර සම්ප්‍රදාය තෙල්මේ

🙏🕉..මාතර ගුරුකම්..🕉🙏 @AmilaGalatambage ☎️ #0768429377..ගම්මඩු දේව ශාන්තිකර්මය මාතර සම්ප්‍රදාය තෙල්මේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com