KFC Chicken ඔරිජිනල් රෙසිපිය | වැඩි කැටයම් වැඩි දේවල් මොකුත් එපා | KFC CHICKEN RECIPE
Автор: Family Kitchen
Загружено: 2023-03-09
Просмотров: 400026
KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN
චිකන් කකුල් 4ක්
සුදුලූනු පේස්ට් තේ හැදි එකක්
විනාකිරි තේ හැදි එකක්
බේකින් පව්ඩ්‍ර් තේ හැදි එකක්
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
ඉගුරු කුඩු
ලුනු
( මේ දේවල් ඔයාලගෙ රස අනුව දාගන්න)
බැටර් එකට
පාන් පිටි කෝප්ප බාගයක්
කෝන් පිටි කෝප්ප බාගයක්
රස අනුව ලුනු
බිත්තරයක්
කිරි හෝ වතුර පදමට (ටිකක් ගොරෝසු බැටර් එකක් හදාගන්න.)
පිටි මිශ්‍රණයට
පාන් පිටි කෝප්ප එකක්
කෝන් පිටි මේස හැදි හතරක්
ලුනු ටිකක්
කිරි ස්වල්පයක්
චිකන් ටික බැදගන්න අවශ්‍ය තරමට පොල්තෙල්
#kfcchickenrecipe #Kfcchicken #FamilyKitchen
Kfc Chicken Sinhala ,Kfc style Chicken Recipe Sinhala,Kfc Chicken Recipe In Sri Lanka ,Kfc Fried Chicken, How to make Kfc Chicken,Kfc Chicken
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: