විනයධර භික්ෂු සමාජයක් ගොඩනැගීමට සීහෙළ නිකායෙත් සහාය-Sīhela Nikāya Supports on Monastic Discipline.
Автор: TruthConnectTV - සත්තා
Загружено: 2025-08-29
Просмотров: 5920
සීහෙළ නිකායෙත් අරමුණ වන්නේ විනයධර, ධර්මධර භික්ෂු සමාජයක් ගොඩනැගීමයි. ඒ නිසා ස්වාධීන සභාවක් මගින්, දුසිල් භික්ෂුන්ව හඳුනාගෙන වර්තමානයේ කළහැකි වෛද්‍ය සහ DNA වැනි පරීක්ෂණ මඟින් ඒවා සනාත කරගෙන, පාරාජික භික්ෂුන් සසුනෙන් නෙරපා, පිරිසිදු භික්ෂූ සමාජයක් ගොඩනගන්නේ නම්, ඒ සඳහා සීහෙළ නිකායේ පූර්ණ සහයෝගය ලබා දීමට අප එක සිතින් කැමතියි.
නිකාය ආරක්ෂක සභාවේ සාමාජික අයදුම්පත
https://forms.gle/uDgU8WkfNB7Qwq6k9
වැඩි විස්තර සඳහා
www.ariyakammattana.org
[email protected]
[email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: