Vascular Health: Symptoms & Treatment with Dr. Nalaka Gunawansa
Автор: Lanka Hospitals
Загружено: 2023-09-04
Просмотров: 7066
වැඩිහිටි ජනගහනයෙන් 1/4 ක ප්‍රමාණයක් පීඩා විදින නහර ගැට ගැසීමේ රෝගයෙන් ඔබත් පීඩා විදින අයෙක්ද?
නහර ගැට ගැසීමේ රෝගය ඇතිවීමට බලපාන හේතු සහ දැනටමත් ඔබ නහර ගැට ගැසීමේ රෝගී තත්වයෙන් පීඩාවිදින අයෙක්දැයි නිශ්චිතවම දැනගන්න රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාලක ගුණවංස මහතා විසින් ගෙනෙන මෙම වීඩියෝ පටය නරඹන්න.
Join Dr. Nalaka Gunawansa, Vascular & Transplant Consultant Surgeon, as he explores symptoms, affected groups, & treatment options for this common condition, impacting one fourth of adults.
#VaricoseVeins #LankaHospitals
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: