මහපිරිත් දෙසුම මැද මහ පූජාවකින් ඇරඹුණු 2026 වසර-රාගම ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සිට lපිංකමාභිවන්දනා
Автор: Sineth TV
Загружено: 2026-01-03
Просмотров: 215
මහපිරිත් දෙසුම මැද මහ පූජාවකින් ඇරඹුණු 2026 වසර -රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සිට
රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ 2025 දෙසැ.31 වන දින පැවැති පිංකම් මාලාව
*බෝධි සත්ව අවලෝකීතේශ්වර නාථ පිළිමය ශාසන උන්නතිය උදෙසා පූජා කිරීම
*අටවිසි බුදුවරුන් උදෙසා ඖෂධ 108 ක පූජාව
*මහපිරිත් දෙසුම
2026 වසරට පිරිත් දෙසුමකින් ආසිරි ගැන්වූ මෙම පිංකම් මාලාව සංවිධානය සදහා ගරු අනුශාසකත්වය ලබා දී තිබුනේ
රාගම දඹූව ශ්‍රී ලංකාරාමාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය දර්ශනපති පූජ්‍ය පට්ටියවෙල මහින්ද ස්වාමීන් වහන්සේ විසිනි.
මෙම පිංකම සදහා දායකත්වය
*මාතර පදිංචි යසන්ත සුරේශ් නානායක්කාර මැතිතුමා සහ එම මැතිනිය
*රාගම, සරසවි මාවතේ සනත් දිල්රුවන් මහතා සහ එම මැතිනිය
*සහභාගී වු සැම.....
රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට අදාල තරුණ සංගම් දහම් පාසැල ඇතුලු සියලු දායකත්වය දැක්වූ සහ සහභාගී වූ සියලුම දෙනාට පිං පෙත් අනුමෝදන් වෙත්වා !!!
#srilanka #ragama #dambuwa #srilankaramaya #mahapritha
#2026 #startup #wishes #blessed #blessings #pujawa #2026newyear
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: