ලෝකයේ අඳුරු බලවේග භාවිතා කරන යක්ෂයාගේ සංකේත ඇත්තක් ද? | Symbols of Dark Power
Автор: TAG Knowledge
Загружено: 2025-01-25
Просмотров: 32193
අපිට ලෝකේ හැම තැනින්ම එක එක විදියේ ලාංඡන නැත්නම් සංකේත හම්බෙනවා. එක එක සංවිධාන වල, සමාගම් වල, මාධ්‍ය ජාල, සංගීත කණ්ඩායම්, අපි ගන්න එක එක විදියේ භාණ්ඩවල උනත් මේ විදියේ ලාංඡන තියෙනවා.
ඒවා වලින් සමහර ලාංඡන තියෙනවා අපි දන්නෙම නැතුව අපේ හැසිරීම උනත් පාලනය කරන්න පුළුවන්, ඒකට හේතුව අපේ මොළය වචනවලට වඩා ඉක්මනින් සංඥා තේරුම් ගන්නවා.
ඉතින් මේ සංකේත මගින් කියන්න හදන දේ අපේ යටි හිත ඉක්මනින් තේරුම් ගන්න නිසා අපි දන්නෙම නැතුව සංඥාවලට අනුකූලව අපේ හිතීම නැත්නම් thinking process එක වෙනස් කරගන්නවා.
අන්න ඒ නිසයි අපේ වටේ තියෙන හැම දේකටම ලාංඡනයක් තියන්නෙ.
හැබැයි සමහර අභිරහස් සංවිධාන මේ ලාංඡන පාලනය කරනවා. ඔවුන් දෙසපාලඥයෝ, නළු නිළියෝ, ගායකයෝ වගේ තවත් ලෝකයේ බලගතු පුද්ගලයන්ව උපයෝගී කරගෙන මේ සංවිධානවල සංකේත ලෝකෙ පුරාම පතුරවනවා.
මේ සංකේත මගින් අපේ හැසිරීම් සහ අදහස් පාලනය කරනවා, ඒ ඔවුන්ගේ රහස් න්‍යාය පත්‍රය ශක්තිමත් කරන්න.
ඒ කියන්නේ මේ ඔක්කොම ඔවුන්ගේ මාස්ටර් ප්ලෑන් එකේ කොටසක්, ඒවගේම දැනටමත් අපි ඒ සැලැස්මට අහුවෙලා ඉන්නේ…
#mystery #world #knowledge #education #history #conspiracy #symbols #scary
-----------------------------------------------------------------------------------------------------------------------
You May like these Videos from the Channel :
ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංවිධානය | The Order of the Illuminati (Part 1)
• ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංව...
ඉලුමිනාටි සංවිධානයේ ඉතිහාස කතාව සහ එහි පැවැත්ම | History of illuminati (Part 2)
• ඉලුමිනාටි සංවිධානයේ ඉතිහාස කතාව සහ එහි පැව...
මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story
• මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි වරුන් ද?...
ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස?
• ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීව...
අවුරුදු 60ක් CIA ආයතනය සඟවන් හිටිය අභිරහස් පොතක් සමාජයට නිකුත් කරයි | CIA Secret
• අවුරුදු 60ක් CIA ආයතනය සඟවන් හිටිය අභිරහස්...
-------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the YouTube channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: