අපිත් එක්ක shopping යමු. / Let's go shopping with us./Shimamura in Japan.
Автор: Kiri Birty With Nishi
Загружено: 2025-11-09
Просмотров: 169
Shimamura කියන්නේ ජපානයේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ඇදුම් හා බෑග් සපත්තු යානාදී විවිධ දේවල් රාශියක් මිලදී ගත හැකි වෙළදසැලකි.මෙය ආරම්භ වී ඇත්තේ 1953 දී Saitama ප්‍රාන්තයේ Urawa නගරයෙනි.එහි ආරම්භකයා වුයේ Naomichi Shimamura ය.
ජපානයට ළගදී ආපු අයට ,student visa ඉන්න අයට සහ අඩු මුදලකට ඇදුම් මිලදී ගන්න හොයන අයට මේ Shimamura එක හොදම තැනක් කියලා කියන්න පුළුවන්.උදේ 9.00 ඉදලා රෑ 7.00 වෙනකන් ඔයාලට Shimamura එකෙන් ඇදුම් මිලදී ගන්න පුළුවන්.ජපානය පුරා Shimamura ශාඛා 2000 කටත් වඩා වැඩි ගණනක් පවත්වාගෙන යන නිසා සෑම නගරයකම අපිට මේකෙන් ඇදුම් මිලදී ගන්න පුළුවන්.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: