Thahanamda Adare (තහනම් ද ආදරේ)|Kumudu Ratnayake
Автор: KReativeClef
Загружено: 2025-12-23
Просмотров: 114
තහනම් ද ආදරේ
මට ඔබේ ප්‍රේමයේ
මුල් පොත කියා දුන්
එදා ඔබ
අද රිදුම් දෙන ළතැවිල්ල වී මට
පිටු පුරා මගෙ හිතම පාරන
ආදරේ හිත පිරුණු කවියක
ලියා ඇහි පිල්ලම් යට
සඟවා තැබුවාට කම් නැත
මගෙයි ඒ කව
ඔබ මගේ සෙනෙහස
තහනම්ද ආදරේ මට ඔබේ
අමාවක දා අහස අතහැර
එළිය දී මගෙ කුටියට
රහසේ රැඳුනාට කම් නැත
මගෙයි ඒ සඳ
ඔබ මගේ ප්‍රාණය
තහනම් ද ආදරේ මට ඔබේ
Artists: Visharad Kumudu Rathnayake
Lyrics: Dayananda Rathnayake
Music : Visharad Darshana Wickramatunga
Tracks Recorded
By Gayan Perera
Voice recorded Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Video edited by Lashan Sanjeewa (Artpart factory)
Orchestra Lead Guitar: Mahinda Bandara
Base Guitar : Sangeeth Wickramasinghe
Rhythm Guitar: Mahendra Pasquel Key Boards : Priyantha Gamage / Tharindu Jayathilake
Drums: Niresh Perera
Percussion: Nihal Kalubowila / Priyakumudu Medawatta
Flute : Janaka Bogoda
Violins :Sanath Sathischandra / Madushanka Rathnayaka / Thisara Bandara
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: