Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේ ලග්න 5ට උතුරන්න හරියනවා | සැප්තැම්බර් 22 තීරණාත්මකයි | රටම කළඹන අනාවැකියක් | lagna palapala

Автор: Dosatha Astrology

Загружено: 2025-09-19

Просмотров: 13640

Описание:

ආයුබෝවන්..!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology

Messenger: https://m.me/PanchaaliAstrology

Website: http://dosathaAstrology.com

All programs of this channel are created and promoted by Atv Production Studio
powerd by Atv Production Studio
071 - 39 30 932

මේ ලග්න 5ට උතුරන්න හරියනවා | සැප්තැම්බර් 22 තීරණාත්මකයි | රටම කළඹන අනාවැකියක් | lagna palapala

මේ ලග්න 5ට උතුරන්න හරියනවා | සැප්තැම්බර් 22 තීරණාත්මකයි | රටම කළඹන අනාවැකියක් | lagna palapala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 272 | 01st December 2025 | Swarnavahini

Maa (මා) | Episode 153 | 01st December 2025 | Swarnavahini

අපි පෙන්වූ ඛේදවාචකය සිදුවෙයි | අම්බුළුවාව ඉවරයි | THARINDU JAYAWARDHANA  MediaLK

කැරට් සම්බෝල හදලත් නෑ මෙහෙම කාලත් නෑ

කැරට් සම්බෝල හදලත් නෑ මෙහෙම කාලත් නෑ

තීරණාත්මක බුධ මාරුව තව දින 3 කින් මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | Lagna Palapala | Budha Maruwa

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

මීන ලග්න ඔබට ප්‍රබල ගුරු මාරුව කොහොමද | ග්‍රහ ලොව රජු ඔක්තෝබර් 18 රජ වෙනවා | Guru Maruwa

අනපේක්ෂිත දේ සිදුකරන සිකුරු තව පැය කිහිපයකින්  බලවත් වෙනවා | Sikuru Maruwa | lagna palapala

මේ වෙලාවේ තණියෙන් විසදුම් හොයන්න බැහැ හැමෝගේම සහය මට අවශ්‍යයි - ජනපති හදිසියේ කැදවු මීටිම

සජිත් ගේමට බසී, විජිත අතුරුදන්. විපක්ෂය පාර්ලිමේන්තුවේදී ආන්ඩුව හිර කරයි. මේක මිනිස් ඝාතනයක්.

ළමයි සල්ලි අරන් පවුල ගෙදරින් යනකන් දන්නේ නැති කෝටිපති  දෛවඥයා. Truth with Chamuditha

ආණ්ඩුවට බැරි වුණා මේක කන්ට්‍රෝල් කරන්න - ස්වභාවික විපතක් වුණාට මේක මිනී මැරීමක්

රාහු කේතු මාරුවෙන් වෙන මේ දේවල් අද ලියල තියාගන්න Rahu Kethu Maruwa OCT 30 Lagna Palapala 2023

ඉල්ලන මුදල රුපියලක්වත් අඩු නැතිව ලැබෙනවා...💯💰කෝටිපතියෙක් වෙන්න පින තියෙනවා නම් ඔයාටත් අහන්න හිතෙයි..

අද හිටපු ප්‍රබලයෙක් ඇතුලට අද සිකුරාදා හොඳ නැකත් දවසක් කොළඹ උණුසුම්. kalapaththare/කැලෑ පත්තරය

මේ ලග්න හිමියන් දුප්පත් උනත් රජ වෙනවා | නොවැම්බර් 16 ලග්න 4ට මල් 7යි | Rawi maruwa lagna palapala

ලක්ෂ 10ක මුදලක් ලබා ගන්න ප්‍රභල ගුප්ත රහසක් ඉන්දියාවේ යෝගිවරියක්ගෙන් හෙළිදරව්වක්

කුම්භ ලග්නේ තමයි ඔක්කොටම වඩා පරිස්සන් වෙන්න ඕනි ඇයි දන්නවද? Kumbha Lagnaya palapala octomber  2023

Тамара Глоба – Астропрогноз на Декабрь 2025 для знаков Зодиака

Ellaya TV:-දිත්වා  “Ditwa” කුණාටුව නතර කළ වීඩියෝව.දීගොඩ කුමර මැතිතුමා .මනසින් බලන්න.|🔴 2025.11.29

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]