How to Avoid Traffic in Borella | බොරැල්ලේ ට්‍රැෆික් මග අරින හැටි
Автор: Colors of Colombo
Загружено: 2025-01-03
Просмотров: 21635
අපි අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ, බොරැල්ලේ සහ දෙමටගොඩ, බේස් ලයින් එකේ කොයි වෙලාවෙත් තියෙන ට්‍රැෆික් එක මග ඇරලා, බත්තරමුල්ල සහ කෝට්ටේ පරිපාලන අගනගරය වෙත විනාඩි 20-25ත් කාලයක් ඇතුලත පෑලියගොඩ ඉඳන් යන්නේ කොහොමද කියලයි.
පහල තියෙන ලින්ක් වලින් ලංකාව වටේ ඩ්‍රයිව් කරන අපේ රෝඩ් කැන්වස් චැනල් එකේ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්.
/ @roadcanvas
/ @roadcanvasshorts
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: