karunarathna dhiwulgane nonstop DELIGHTED | without voice | karaoke | lyrics |
Автор: swara music
Загружено: 2023-03-03
Просмотров: 26219
කරුණාරත්න දිවුල්ගනේ nonstop
LYRICS
ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්
එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපුනු මලත් කළු දෙබරු ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්
ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්
2
ඉදුවර නුවන් දෑලේ වැටී පැගී
දැහැනේ වෙලී උන්මාද වුයේ මා
වෙනෙකෙකූ දිහා බැලුමට යලි
මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති
3
සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා
අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා
4
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ
දෙවි කරුණාවයි
හාදු දිදි ගඟ නොබෙදී
එකට ගලා යයි
යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම
මේ සාදුකාරයයි සංගීත නාදයයි
හාද වෙලා සාද විඳින
එකම වෙලාවයි
පාද සළඹ දෑත වළලු
එකට හිනා වෙයි
යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම
අපේ සියලුම ගීත අහන්න පහත ලින්ක් වලින් බලන්න
/ swara.musictrack
දමිත් අසංක නන්ස්ටොප්
• දමිත් අසංක නන්ස්ටොප් | ahungalle flamingoe...
DJ nonstop flamingos
• DJ NONSTOP | FLAMINGOES | without voice ...
දමිත් අසන්ක නන්ස්ටොප් | DELIGHTED
• දමිත් අසන්ක නන්ස්ටොප් | DELIGHTED | withou...
VOICE FACTORY NONSTOP | SEEDUWA BRAVE
• VOICE FACTORY NONSTOP | SEEDUWA BRAVE | wi...
එම් එස් ප්‍රනාන්දු නන්ස්ටොප් | WELLAWAYA RIO
• ms fernando karaoke songs
H R Jothipala songs
• h r jothipa songs | without voice | karaok...
chandraleka perera nonstop | PADUKKA SHYNI
• chandraleka perera nonstop | PADUKKA SHYNI...
wwellwaya rio female nonstop
• WELLAWAYA RIO FE MALE NONSTOP | without vo...
namal udugama nonstop
• Namal Nonstop (නාමල් නන්ස්ටොප්) | Ahungall...
prince udayapriyantha nonstop delighted
• prince udaya priyantha karaoke nonstop
secret old hits nonstop
• secret old hits nonstop | without voice | ...
secret nonstop
• සීක්‍රට් නොනවතින ගී එකතුව| without voice |...
end nonstop delighted
• end nonstop DELIGHTED | without voice | ka...
old songs nonstop live horizon
• old songs nonstop LIVE HORIZON | without ...
secret rohana bogoda nonstop
• rohana bogoda nonstop | secrut | | without...
පණ්ඩීත් ඩබ් ඩී අමරදේව නොනවතින ගී |
• පණ්ඩීත් ඩබ් ඩී අමරදේව නොනවතින ගී | without...
wellwaya rio DJ nonstop
• wellawaya rio dj nonstop karaoke
new hits songs polgahawela horizon
• new hits songs polgahawela horizon| රැප් න...
secret new nonstop
• Видео
athula adhikari nonstop volare
• athula adhikari nonstop VOLARE| without vo...
nonstop old songs
• new nonstop | without voice | karaoke | ly...
namal udugama nonstop
• Namal Udugama Nonstop Karaoke #swaramusic...
wellawayo rio nonstop bothale
• rio nonstop bothale | without voice | kara...
seeduwa brave nonstop 2022
• seeduwa brave nonstop 2022 | without voice...
sunflower nonstop
• sunflower nonstop | purple range | without...
sanath nandasiri n0onstop
• sanath nandasiri nonstop | without voice |...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: