Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා

Автор: Dinesh A Pathum

Загружено: 2022-01-20

Просмотров: 338588

Описание:

මීටර දෙක තුනකට එහා දුරක් නොපෙනෙන අධික මිහිදුම් වලාවන් අතරින් ඉද හිට වැටෙන අයිස් හා සමාන සීතලකින් යුක්ත වූ කුඩා දිය බිදිති සම මත පතිත වීමත් සමග දැනෙන සීතල විටෙක හිරිගඩු පිපෙන තරම්‍ ය. කදු තරණය ආරම්භ කොට ඉතා මද වේලාවකින්ම ගමන් මග සම්පූර්ණයෙන්ම සුදෝ සුදුවන් මිහිදුම් වලාවකින් වසා ගත්තේ සොදුරු අත්දැකීමක් එක් කරවමිනි. උසින් අඩු ශාක තෙත පාසි සහ කුඩා පැලෑටි වලින් පිරී ගොසින් ය. ඒ පාසි මත රැදී ඇති සීතල දිය බිදිති මගින් වනාන්තරය මැදින් ගමන් ගන්නා ඕනෑම අයකු ඉතා කුඩා වේලාවකින් සම්පූර්ණයෙන්ම තෙත බරිත කොට දමයි. මහ වැස්සකට පෙර සීතලේම කූඩාරම් සකස් කර ගැනීමත් ඒ තුල පිස ගන්නා ලද උනුසුම් ආහාරයක් ගෙන ලංකාවේ සීතලම කදවුරු භූමිය තුල රැයක් ගත කිරීමත් අප ලැබූ අමතක නොවන සොදුරු අත්දැකීමකි.

පුරාවෘත්තයන් ගණනාවකම පාහේ මූල බීජයක් ලෙස සැළකෙන සුන්දර චැරියට් පාත් තැන්න පිහිටා ඇත්තේ පිදුරුතලාගල රක්ෂිතයේ එක් අන්තයකට වන්නටයි. රම්බොඩ ඇල්ලේ ප්‍රධාන ජල පෝශක ප්‍රදේශයක් වන චැරියට් පාත් තැන්න ඉතා සුන්දර සහ වටිනා සොබාදහමේ නිමැවුමකි. තැන්න කෙලවරට වන්නට පිහිටා තිබෙන දැඩි හෙල ආසන්නයේ ඇති ගල් තලාව මත කදවුරු බැදීම කෙතරම් මනස්කාන්ත දැයි හැගී යන්නේ උදෑසන හිරු නැගීමත් සමග කදු වලල්ල අතරින් එක එල්ලේම සමනොල කන්ද දැක ගත හැකි නිසාවෙනි. කදු වලල්ලක් මැද පිහිටා ඇති චැරියට් පාත් තැන්න වන සතුන්ගේ ක්ශේම භූමියකි. උසින් වැඩි ගෝනුන් සහ දිවියන්, කොටියන් මෙහි ඔබ මොබ සැරිසරණ බවට සාක්ෂි සහ සාධක සුලබව දැකිය හැක.

එක් පසෙකින් නුවරඑළිය පිදුරුතලාගලත් තවත් පසෙකින් මහනුවර,ගම්පොල දක්වාත් අම්බුලුවාව,කොත්මලේ
ජලාශය, මහවැලි මහ සෑය මෙහි සිට ඉතා පැහැදිලිව දැක ගත හැකිය. මෙය සුන්දර පාරාදීසයක් යැයි කීමට තවත් අටුවා ටීකා ටිප්පනි කුමකටද ...

දින තුනකට ආසන්න කාලයක් චැරියට් පාත් තැන්න තුල ගතකල අප එය වටා ඇති උස් කදු මුදුන් වෙත යාමටත් අමතක නොකල අතර ඒ ගත කල දින කිහිපය සදාකල්හිම අප හදවෙතේ සටහන්ව පවතිනු ඇත.මේ ඒ සොදුරු අත්දැකීමේ රූ සටහන් පෙළයි.

ඔබත් දිනෙක චැරියට් පාත් හී සංචාරය කලහොත් එහි ඇති සංවේදී පරිසර පද්ධතියට සහ එහි ජීවත් වන සතා සිව්පාවුන් හට හානියක් උපද්‍රවයක් නොවන පරිද්දෙන් ඔබේ සංචාරය සැළසුම්
කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.

"සොභාදහම රකින්නා සොභාදහම විසින්ම රකිනු ලබයි"
දිනේෂ්. DAP

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Cameras
▫️Gopro 10
▫️Gopro 08
▫️ Insta 360 X2
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ වික්‍රමාන්විත සංචාර කිහිපයක්
ලකේගල තරණය -    • Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ...  
නුවරගල තරණය -    • Nuwaragala | Ampare | අලිත් එක්ක| මහඔය කැල...  
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one -    • උරුමය සොයා අම්පාර "බලාන"කදු ශිකරයට | දවස් ...  
Part two -    • උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙ...  
අවාරයේ මහ වනාන්තරය මැදින් -    • අවාරේ සිරිපා | Off season Sripada hiking |...  

DAP production
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

#chariotpath #chariotpathcamping #chariotpathsrilanka #chariotpathway
#ravanachariotpath #chariotpathpussellawa #chariot #chariotpathvlog #charotpath #rawanachariotpath #chariotpathhiking #routeofchariotpath #ravanaschariotpath #chariotpathsrilanka #topofthechariotpath
#chariotpathkingrawana #chariotpathtripreports #chariotpathofkingravana #chariotparthreview #path #chariotcamping #chariotSriLanka #hiking #mountain #climbing #adventure #dineshAPathum #DAP

Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Dethanagala | දෙතනගල මුදුනට | ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති දුශ්කර කදු මුදුනක් සොයා

Dethanagala | දෙතනගල මුදුනට | ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති දුශ්කර කදු මුදුනක් සොයා

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 | #adamspeak | @terraseek

අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 | #adamspeak | @terraseek

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

Poonagala Camping | පූනාගල අලිත් එක්ක ගෙවුණු රැයක් Ft @SecretTraveller

Poonagala Camping | පූනාගල අලිත් එක්ක ගෙවුණු රැයක් Ft @SecretTraveller

Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K

Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

සුන්දර නුවරඑළිය | Travel with Chatura

සුන්දර නුවරඑළිය | Travel with Chatura

Kachcchatheevu island | St.Antony's Church Festival | ලංකාවට දුරම දූපතේ දින දෙකක් | 4K

Kachcchatheevu island | St.Antony's Church Festival | ලංකාවට දුරම දූපතේ දින දෙකක් | 4K

Haritha kanda to kabaragala| හරිත කන්දෙන් කබරගලට | night camping #nalaganaella #dedugala

Haritha kanda to kabaragala| හරිත කන්දෙන් කබරගලට | night camping #nalaganaella #dedugala

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක  දින තුනක් | Hidden  Gem of Trincomalee

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක දින තුනක් | Hidden Gem of Trincomalee

මේකනම් දිව්‍යලෝකයක්ම තමයි / devils staircase / යකාගේ පඩිපෙල දිගේ වැස්සෙම බයික් එකේ තනියම

මේකනම් දිව්‍යලෝකයක්ම තමයි / devils staircase / යකාගේ පඩිපෙල දිගේ වැස්සෙම බයික් එකේ තනියම

Most beautiful Jungle | Trekking in Knuckles Mountain Range | TRIP PISSO

Most beautiful Jungle | Trekking in Knuckles Mountain Range | TRIP PISSO

පුස්සැල්ලාව ඉදන් Chariot Path යන්න පෙරට්ටාසි වලට බස් එකෙන් ගියපු ගමන !

පුස්සැල්ලාව ඉදන් Chariot Path යන්න පෙරට්ටාසි වලට බස් එකෙන් ගියපු ගමන !

Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට #friarshood

Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට #friarshood

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]