ක්‍රීඩා භෞත චිකිත්සාව ගැන හැමදේම සරලව සහ ප්‍රධාන අදියර 3 ක් | All About Sports Physiotherapy Sinhala
Автор: ZIGO MEDICS
Загружено: 2025-12-08
Просмотров: 95
ක්‍රීඩා භෞත චිකිත්සාව (Sports Physiotherapy) කියන්නේ මොකක්ද? ක්‍රීඩකයන්ට වගේම ව්‍යායාම කරන අයටත් මෙය වැදගත් වෙන්නේ ඇයි? මෙම වීඩියෝවෙන් අපි ඒ ගැන සරලව කතා කරමු.
ක්‍රීඩා ආබාධ (Sports Injuries) වලට ප්‍රතිකාර කිරීම, නැවත ක්‍රීඩාවට අවතීර්ණ වීම (Rehabilitation) සහ ආබාධ වළක්වා ගනිමින් ඔබේ කාර්ය සාධනය (Performance) වැඩි දියුණු කරගන්නා ආකාරය මෙමගින් ඔබට දැනගන්න පුළුවන්.
මෙම වීඩියෝවෙන්:
1.ක්‍රීඩා භෞත චිකිත්සාව හැඳින්වීම.
2.ක්‍රීඩකයන්ට බහුලව ඇතිවන ආබාධ.
3.නිවැරදිව ප්‍රතිකාර ලබා ගන්නා ආකාරය.(Rehabilitation)
4.Sports Physiotherapy Awareness
ඔබ ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් හෝ ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් නම්, මෙම වීඩියෝව ඔබටයි!
#SportsPhysiotherapy #physiotherapy #Sinhala #physiotherapist #PhysioLK #SportsInjuries #SriLankaFitness #HealthTipsSinhala #ක්‍රීඩා #භෞතචිකිත්සාව
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: