නාමිනී | සම්පූර්ණ කතාව 1 | කෙටි කතාවකි | අනේ මාව අතාරින්න ලොකු මහත්තයා
Автор: Anudi & Dinesh Novels
Загружено: 2025-12-23
Просмотров: 4056
නාමිනී
සිංහල කෙටි කතාව
××××××××××××××××××××××××××××××××
බයිසිකලෙන් බහිද්දි මගෙ කොට ගවුම ඇකිලිලා ගියා මගෙ කලවටත් උඩින්.
ඒ වෙලාවෙ මිදුලෙ හිටිය ලොකු මහත්තයා මගෙ ඉස්සෙන ගවුම දිහා බලන් හිටියෙ සිහි කල්පනාව නැතිවෙච්ච ගානට.
"උඹ වැටෙන්න ගියා ද නාමිනි යො"
වල් පාට පිරිච්ච ඇස් වලින් බලපු ලොකු මහත්තයා අහද්දි දිරච්ච දත් අස්සෙන් ආව සිගරට් ගද ට මගෙ ඉහමොළ රත්වෙලා ගියා.
××××××××××××××××××××××××××××××××××××
මෙහි ඇති චරිත හා දෙබස් කතෘ සතුය.
කතෘ අවසරයකින් තොරව මෙහි ඇති චරිත හෝ දෙබස් උපුටා ගැනීම සපුරා තහනම්.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: