VISA REFUSE නොවන විදියට VFS එකට DOCUMENTS භාර දෙමුද? | International Student Life
Автор: Kushani Paris
Загружено: 2023-07-27
Просмотров: 4307
"ඔන්න අරයාගේ වීසා රෙෆියුස් වෙලාලු නේද?" , "මං දන්න කෙනෙක්ගේ වීසා ඒකත් රෙෆියුස් වෙලා", "UK Student VIsa ගන්න දැන් මාරම අමාරුයි නේද?"
ඒ් මේ දවස්වල වැඩියෙන්ම අපිට ඇහෙන කථාව.
එහෙම නොවී ඔයාගේ වීසා එකත් Successful කරගන්න දැන්ම මේ වීඩියෝ එක බලන්න.
ප්‍රශ්න තියෙනවා නම් Comment එකක් දාන්න.
හැමෝගෙම එංගලන්ත සිහිනය සැබෑවේවා.
අවධානයට : CAS Document එක සහ Passport එක VFS එකට භාර දෙන Documents අතර ප්‍රධාන වේ.
💌 Contact
Facebook | / ks.paris1ins. . | / kushani_par. . | / kushaniparis
Who I am 🙋♀️?
I am one of the senior journalists who worked in Sri Lanka. Currently, I am doing my master's at the University of Portsmouth in the UK.
👨👩👧👦 Sub count: 1217
Don't forget to subscribe. That is no extra cost for you. Thank you for the support
#newsanchor #kushaniparis#newsfirst#newslife#sirasatv#Portsmouth#university#UKlife#Sinhalavlogs#trending#Viral
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: