Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පීනසය සහ ඒ සම්බන්ධ හිසේ කැක්කුම සුවකරගන්නා ක්‍රමය මෙන්න.

Автор: Enlight

Загружено: 2024-10-18

Просмотров: 240527

Описание:

පීනසය සහ ඊට සම්බන්ධ හිසේ කැක්කුම ගැන පැහැදිළි අවබෝධයක් ලබාදෙන අතරම, එම රෝග සුවකරගන්න ආකාරයත් මේ වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා.

මෙම වීඩියෝ එක නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.

"ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 27 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 11 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 45 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.

වියාචනය: මෙම වීඩියෝ එක නිර්මාණය කළ මහාචාර්ය රාහුල හිමියන් වුර්තියෙන් වෛද්‍යවරයෙක් නොවේ. මෙහි දෙන උපදෙස් උන්වහන්සේගේ අද්දැකීමෙන් සහ දැනුමෙන් දෙන උපදෙස් පමණයි. එම උපදෙස් ලෙඩක් පරික්ෂා කිරීමට හෝ සුවවීම වෙනුවෙන් භාවිතා නොකළ යුතුයි. පවුද්ගලික වෛද්‍ය උපදෙස් පතන අය, ලියාපදිංචි වෛද්‍යවරයෙක් හමුවිය යුතයි.

Disclaimer: The information provided in this should not be used for diagnosing or treating a health problem or disease, and those seeking personal medical advice should consult with a licensed physician. Always seek the advice of your doctor or other qualified health provider regarding a medical condition.
#health #allergy #sinus

පීනසය සහ ඒ සම්බන්ධ හිසේ කැක්කුම සුවකරගන්නා ක්‍රමය මෙන්න.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.11.26 | Ada Derana Prime Time News Bulletin

අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.11.26 | Ada Derana Prime Time News Bulletin

ඇගේ උෂ්ණය කියල දෙයක් නැහැ. මෙන්න සිදුවන දේ!

ඇගේ උෂ්ණය කියල දෙයක් නැහැ. මෙන්න සිදුවන දේ!

රේඩියෝවෙන් ක්‍රිකට් මැච් අහලා  ඉංග්‍රීසියෙන් ඉහළටම ගිහින් සුද්දන්ටත් උගන්නන ලෝකයේ එකම හාමුදුරුවො

රේඩියෝවෙන් ක්‍රිකට් මැච් අහලා ඉංග්‍රීසියෙන් ඉහළටම ගිහින් සුද්දන්ටත් උගන්නන ලෝකයේ එකම හාමුදුරුවො

ඇදුම, පපුවේ හතිය, කැස්ස සනීප කරගන්නේ මෙන්න මෙහෙමයි! මිත්‍යා මත දුරුකරගන්න!

ඇදුම, පපුවේ හතිය, කැස්ස සනීප කරගන්නේ මෙන්න මෙහෙමයි! මිත්‍යා මත දුරුකරගන්න!

ඇය මාව නිදන කාමරයට එක්කගෙන ගියාIපස්සෙ දැනගත්තෙ ඇයට ඒඩ්ස් කියලාI කාර් එක ඩ්‍රයිව් කරගෙන ආව හාමුදුරුවො

ඇය මාව නිදන කාමරයට එක්කගෙන ගියාIපස්සෙ දැනගත්තෙ ඇයට ඒඩ්ස් කියලාI කාර් එක ඩ්‍රයිව් කරගෙන ආව හාමුදුරුවො

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 40 - (2025-11-25) | ITN

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 40 - (2025-11-25) | ITN

අදින් පස්සෙ පීනස හිසරදය සදහටම ඉවරයි|ඔබටත් Sinusitis ද |Radio බණ |මහාචාර්ය පූජ්‍ය බස්නාගොඩ රාහුල හිමි

අදින් පස්සෙ පීනස හිසරදය සදහටම ඉවරයි|ඔබටත් Sinusitis ද |Radio බණ |මහාචාර්ය පූජ්‍ය බස්නාගොඩ රාහුල හිමි

මේ පාඩම නම් උඹලා බලන්නම ඕන පාඩමක් | Muthugala Sir | Dinesh Muthugala | Science Education

මේ පාඩම නම් උඹලා බලන්නම ඕන පාඩමක් | Muthugala Sir | Dinesh Muthugala | Science Education

Dr. Jayantha Balawardana | විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන| Saman4You - Prog 278

Dr. Jayantha Balawardana | විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන| Saman4You - Prog 278

හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ පීනස රෝගය සුව කර ගන්නා ක්‍රම | මේ පානය උදේ හවස හදලා බොන්න

හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ පීනස රෝගය සුව කර ගන්නා ක්‍රම | මේ පානය උදේ හවස හදලා බොන්න

Никогда не отвечай на эти 5 вопросов — они ломают жизнь!

Никогда не отвечай на эти 5 вопросов — они ломают жизнь!

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

හිස් කබලේ සෙම පිරිම නැත්තටම නැති කරගන්න | මේ කොළ තම්බලා දුම් අල්ලන්න සියලු සෙම් රෝග සුව වෙනවා!

හිස් කබලේ සෙම පිරිම නැත්තටම නැති කරගන්න | මේ කොළ තම්බලා දුම් අල්ලන්න සියලු සෙම් රෝග සුව වෙනවා!

ගැස්ට්‍රයටිස් ඇතුළු උදරාබාධ සුව  කරගන්නේ මෙන්න මෙහෙමයි! දවස් 10 යෙන් ප්‍රතිඵල!

ගැස්ට්‍රයටිස් ඇතුළු උදරාබාධ සුව කරගන්නේ මෙන්න මෙහෙමයි! දවස් 10 යෙන් ප්‍රතිඵල!

මේ විදිහට භාවිතා  කලොත්, හරියට හරි! ලෙඩ 10 ක් සනීප කරන, සම පැහැපත් කරන, ලෝකයේ වටිනාම ඖෂධය අපෙන්!

මේ විදිහට භාවිතා කලොත්, හරියට හරි! ලෙඩ 10 ක් සනීප කරන, සම පැහැපත් කරන, ලෝකයේ වටිනාම ඖෂධය අපෙන්!

Relating with a teacher

Relating with a teacher

Разгоняет лимфу за МИНУТУ! НЕУМЫВАКИН: как ЛЕГКО ОЧИСТИТЬ организм, ИЗБАВИТЬСЯ от лишней жидкости

Разгоняет лимфу за МИНУТУ! НЕУМЫВАКИН: как ЛЕГКО ОЧИСТИТЬ организм, ИЗБАВИТЬСЯ от лишней жидкости

После 60 всё решают 4 овоща: два убивают, два продлевают жизнь

После 60 всё решают 4 овоща: два убивают, два продлевают жизнь

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Эти страны исчезнут с карты мира, войдя в состав нового СССР

Эти страны исчезнут с карты мира, войдя в состав нового СССР

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]