50 - රාවණ රජුගේ අයියණ්ඩියත් බෞද්ධ විහාරයකින් හමුවේ||King Ravana's Brother - Found in a Temple.
Автор: Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Загружено: 2020-05-21
Просмотров: 45812
සතරවරම් දෙව් මහරජුන් අතර වෛශ්‍රවණ මහ රජුන් ලෙස හඳුන්වන්නේ රාවණ මහ රජුගේ වැඩිමහල් සොහොයුරා වන කුවේර බව අපවිසින් පුනපුනා අවධාරණය කරන ලදී. මෙම විහාරස්ථානයේ ඇති ඉපැරැණි සතරවරම් රූ අතර, "වෛශ්‍රවණ" නම වෙනුවට කුහේර ( කුවේර ) ලෙසම දක්වා තිබීම එය සනාථ වීමට ප්‍රබල සාක්ෂියකි.
We have repeatedly emphasized that among the Sataravaram Deva Maharajas, Vaishravana King was known as Kuwera, the elder brother of King Ravana. This is a strong proof that among the ancient Satharavaram Deva figure paintings in this temple, it has the name "Kuhera" (Kuwera) instead of Vaishravana.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: