Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සමාන්තර විශ්වයේ ක්වොන්ටම් පූසා | Analysis Through Schrödinger Cat Experiment

Автор: Madujith Sagara

Загружено: 2025-08-01

Просмотров: 4646

Описание:

සමාන්තර විශ්වයේ ක්වොන්ටම් පූසා | Analysis Through Schrödinger Cat Experiment
   • සමාන්තර විශ්වයේ ක්වොන්ටම් පූසා | Analysis ...  

මොකක්ද යථාර්ථය කියලා කියන්නේ. ඒක ස්වභාවිකත්වය තුළ ඒකීය තත්ත්වයක් ද ? එහෙමත් නැත්නම් එකම වෙලාවක විවිධ සමාන්තර යථාර්ථ පවා පවතින පුලුවන්ද ?

ඒ කියන්නෙ ඔයා මේ video එක බලනකොට ඔයාගෙ තවත් version එකක් වෙනම සමාන්තර යථාර්ථයක මේ වීඩියෝ එක ම හරි මගේ තව version එකක් කරන මේ වගේම video එකක් බලනවා වෙන්න බැරිද ?

ඇත්තටම මිත්‍රවරුනි ඔය දේ දිහා අපි එදිනෙදා පාවිච්චි කරන Classical Physics කියන කන්ණාඩිය පැළඳගෙන බැලුවොත් ඔහොම දෙයක් වෙන්න කිසිම ඉඩකඩක් නැහැ කියලා පෙනුනත් Quantum Mechanics කියන විශේෂ කණ්නාඩිය හරහා බැලුවොත්; අප්පට සිරි සමාන්තර යතාර්ථ පවතින්නත් පුළුවන්නේ බෝලේ කියලා අපිට පේනවා.

නමුත් මිත්‍රවරුනි මේ වගේ අදහා ගන්න බැරි, එකවර මනසට ගෝචර නොවන තල පවතිනවා කියලා අපිට ප්‍රබල ඉඟි සපයන Quantum Mechanics තුළ තියෙන අද්භූත සහ පැටලැවිලි සහගත බව නිසාම සියවසේ මහා ප්‍රාඥයා ලෙස හැඳින්වෙන සාපේක්ෂතාවාදී ඔටුනු පැළඳි සක්විති රජ වන ඇල්බට් අයින්ස්ටයින් පවා මේ Quantum Mechanics තුළ දැක්වෙන දේවල් පිළිගන්න මැලිකමක් දක්වනවා.

ඇල්බට් අයින්ට්ටයින් ඇතුළු භෞතික විද්‍යාවේ පතාක යෝධයන් ක්වොන්ටම් වාදයට එරෙහි වෙනකොට නීල්ස් බෝර් වගේ භෞතික විද්‍යාවේම පතාක යෝධයන් Quantum Mechanics කියෙන නෞකාව ඉදිරියට පදවාගෙන යනවා.

ඉතින් ඔහොම යනකොට 1920 ගණන්වලදී සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම්වාදය තියුණු විදිහට එකිනෙක ශාස්ත්‍රීය මට්ටමින් ගැටෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම Wave Particle Duality වැනි දේවල් නිසා ක්වොන්ටම්වාදය මේ කාලයේ ඉමහත් ආන්දෝලනාත්මක ප්‍රසිද්ධියක් පවා ලබාගන්නවා.

ඉතින් ඔහොම යනකොට 1930 වගේ වෙනකොට ඔය කඳවුරු දෙකෙත් ප්‍රබලයන් ප්තමන්ගෙ වාදයන් තහවුරු කරන්න ප්‍රබල scientific facts පවා ගේනවා. අන්න එතනදි තමයි 1935 දී Albert Einstein, Boris Podolsky සහ Nathan Rosen එකතුවෙලා ක්වොන්ටම්වාදය කොච්චර අවුල් සහගත දෙයක්ද සහ එය තවමත් අසම්පූර්ණ දැනුම් පධ්ධතියක් කියලා තහවුරු කරන්න ප්‍රබල publication එකක් කරන්නේ. ඕක තමයි EPR Paperඑක විදිහට අසාමාන්‍ය සිද්ධියකුත් ලබාගන්නේ.

ඉතින් මිත්‍රවරුනි ඔය RPR Paper එකෙන් Quantum Mechanics වලට වැරෙන් පහර දීලා ඉන්නකොට ඒ ගිනියම අතරමැද ම තවත් ප්‍රහාරයක් එල්ල කරන්න ‍හිතාගෙන Erwin Schrödinger කියන Austrian ජාතික භෞතික විද්‍යාඥයා ඇල්බට් අයින්ස්ටයින් ගේ අනුදැනුම ඇතිව පූසෙක්ව යොදාගෙන සිතුවිලි පරීක්ෂණ thaught expiriment කරනවා. නමුත් මේ ක්වොන්ටම්වාදයට එරෙහිව කරපු experiment එකම පසුකාලයක ක්වොන්ටම්වාදයට වෙස්වලාගත්ත ආශිරුවාදයක් වෙනවා.

එහෙනම් අපි අද කතාකරමු Quantum Mechanics පාගා දමන්නට සැලසුම් කරපු Schrödinger's cat experiment එක පසුකාලීනව quantum mechanics වලට නොසිතූ ආශිර්වාදයක් වෙලා Parallel Universe Theory සමාන්තර විශ්ව නියායට පවා පාර කපපු හරි අපූරු සිද්ධි දාමය ගැන

#madujithsagara #quantummechanics #quantum #quantumentanglement #nobelprize2022 #madujithsagara #doubleslitexperiment #quantum #physics #science #scienceexperiment #Delayedchoicequantumeraser #quantummechanics

සමාන්තර විශ්වයේ ක්වොන්ටම් පූසා | Analysis Through Schrödinger Cat Experiment

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සුළි කුණාටු ඇතිවීම සම්බන්ධව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

සුළි කුණාටු ඇතිවීම සම්බන්ධව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

දෙවියන්ට පමණක් පෙනෙන්නට කාන්තාරයේ ඇඳි රේඛා - Nazca lines in Peru

දෙවියන්ට පමණක් පෙනෙන්නට කාන්තාරයේ ඇඳි රේඛා - Nazca lines in Peru

Эффект наблюдателя – полное объяснение без мистики.

Эффект наблюдателя – полное объяснение без мистики.

Underwater Aliens - අහම්බෙන් හමුවූ මුහුදුපතුලේ පිටසක්වල ලෝකය with @RuGoesWild

Underwater Aliens - අහම්බෙන් හමුවූ මුහුදුපතුලේ පිටසක්වල ලෝකය with @RuGoesWild

යථාර්ථය යනු මනසේ නිර්මාණය වන ප්‍රතිබිම්භයක් පමණයි ද - Analysis Through Double Slit Experiment

යථාර්ථය යනු මනසේ නිර්මාණය වන ප්‍රතිබිම්භයක් පමණයි ද - Analysis Through Double Slit Experiment

19, 20වන සියවසේ ජීවත් වූ අභිරහස් ජන වර්ගය

19, 20වන සියවසේ ජීවත් වූ අභිරහස් ජන වර්ගය

3I/ATLAS Обнаружено Невозможное Поведение! (4 Страны Подтвердили!)

3I/ATLAS Обнаружено Невозможное Поведение! (4 Страны Подтвердили!)

Pothcast 04 | අයින්ස්ටයින් හා පරමාණු බෝම්බයේ රහස | Einstein by Banesh Hoffmann | Patali Champika

Pothcast 04 | අයින්ස්ටයින් හා පරමාණු බෝම්බයේ රහස | Einstein by Banesh Hoffmann | Patali Champika

Что такое квантовая теория

Что такое квантовая теория

විශ්වීය රහස් විකේතනය කරන ක්වොන්ටම්වාදය පැය භාගයෙන්

විශ්වීය රහස් විකේතනය කරන ක්වොන්ටම්වාදය පැය භාගයෙන්

මොළයට සමනල ගැටේ වට්ටවන  Time Travel Paradoxes

මොළයට සමනල ගැටේ වට්ටවන Time Travel Paradoxes

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment Deep Review

යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment Deep Review

අයින්ස්ටයින්ව පවා අන්ද මන්ද කරවපු  Quantum Entanglement

අයින්ස්ටයින්ව පවා අන්ද මන්ද කරවපු Quantum Entanglement

කාලය නම් අමුතු සතා - අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් හෙලි වුනු කාලයේ අමුතු ගති ලක්ෂණ

කාලය නම් අමුතු සතා - අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් හෙලි වුනු කාලයේ අමුතු ගති ලක්ෂණ

මිනිසාට කවදා හෝ අපේ ක්ෂීරපථයෙන් එළියට යන්න පුළුවන් වේවිද ? | Will mankind Ever Leave the Milky Way?

මිනිසාට කවදා හෝ අපේ ක්ෂීරපථයෙන් එළියට යන්න පුළුවන් වේවිද ? | Will mankind Ever Leave the Milky Way?

КОЗЫРЕВ - астрофизик ДОКАЗАЛ, что ВРЕМЯ это ЭНЕРГИЯ: дважды СИДЕЛ, приговорён к РАССТРЕЛУ

КОЗЫРЕВ - астрофизик ДОКАЗАЛ, что ВРЕМЯ это ЭНЕРГИЯ: дважды СИДЕЛ, приговорён к РАССТРЕЛУ

ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ

ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ

Nikola Tesla |

Nikola Tesla | "වර්තමානය ඔබේ, නමුත් අනාගතය මගේ" | ටෙස්ලා ගැන ඔබ නොදන්නා දේ

භාවනා කරද්දි මොළයට වෙන්නෙ මොකද්ද?

භාවනා කරද්දි මොළයට වෙන්නෙ මොකද්ද?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]