Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බේකරියේ රසට මාළු පාන් ගෙදර හදමු|Maalu paan recipe|How to make fish buns Sinhala

Автор: Dushani's Diary

Загружено: 2021-09-04

Просмотров: 155151

Описание:

#maalupan #fishbuns #srilankanbanis #sinhalarecipe

බේකරියේ රසට මාළු පාන් ගෙදර හදමු.
මේ රෙසිපියට ඔයාල හදල බලන්න, කඩෙන් ගේනවා වගේම රසයි. පුළුන් වගේ ගොඩාක් සොෆ්ට්.ගෙදර හැමදෙනාම සතුටු කරන්න ගෙදරිදීම මේ මාළු පාන් හදල බලන්න.
Today we will make Sri Lankan fish buns. These are super tasty and everyone will ennjoy with a cup of hot ceylon tea.

අවශ්‍ය ද්‍රව්‍ය

~~යීස්ට් ඇක්ටිව් කර ගැනීමට
යීස්ට් තේ හැදි 1
සීනී තේ හැදී 1
මද උණුසුම් වතුර කෝප්ප 1/4(60ml)

~~පිටිමොලිය සදහා
පාන්පිටි 250g
බටර් මේස හැදී 2
සීනී මේස හැදී 1 1/2
කිරිපිටි මේස හැදි 04
ගසාගත් බිත්තර 01යි
ලුණු තේ හැදි 1
වතුර 100ml (වැස්ස දවසකනම් මද උණුසුම් වතුර ගන්න)

~~එග් වොශ් සදහා
ගසාගත් බිත්තර 01යි
කිරි තේ හැදී 1(ෆ්‍රෙෂ් මිලක් හෝ පිටිකිරි)

Music: www.bensound.com

මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
  / dushanisdiary  

Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!

https://www.youtube.com/c/DushanisDia...

Maalupaan
sri lankan fish buns
fish buns recipe
how to make fish buns
fish buns recipe sinhala
sinhala buns recipe
sinhala buns

බේකරියේ රසට මාළු පාන් ගෙදර හදමු|Maalu paan recipe|How to make fish buns Sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මාළු පාන්/ මාළු බනිස්,Maalu paan, Maalu banis, Easy Sri Lankan Fish Buns,  Best Fish Buns.

බේකරියේ රසට සීනි බනිස් ගෙදර හදමු|Seeni Banis|How to make Seeni Banis|Sri lankan tea buns|Sugar Buns

හරියටම මාළු පාන් හදන්න ඉගෙන ගනිමු. How To Make Fish Bun. HOME COOKING SPECIAL EPISODE 26

✔ Fish Buns අපේ අම්මා හරියට හදපු මාළු පාන් Sri lankan maalu pan by Apé Amma (English Subtitle)

බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

මාළු පාන් පුළුන් වගේ සොෆ්ට් එකට හදන හරිම විදිහ/ sri Lankan fish bun homemade recipe #food

පුළුන් වගේ සුපිරි රොටි|බස්ලාමා රොටි|Turkish flat bread|Bazlama Roti in sinhala

✔ පිටි අනන්නෙ නැතුව ගෝදම්බ රොටී  විනාඩි 10 න් හදමු Godamba roti |Godamba roti recipe ❤️

ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN Sinhala|How to make KFC

Easy & Tasty Fish Bun by Wild Cookbook  | Malu Paan (මාළු පාන්) | Charith N silva

Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice

පිටි 250g න් පොඩි මාළු පාන් 10ක්  - Episode 1074 - Improved Fish Bun recipe - Anoma's Kitchen

රෝල්ස් හදනවා නං මෙන්න මේ විදියට හදල බලන්න

පුළුන් වගේ මෘදුවට බටර් කේක් එක හදන්නේ මෙහෙමයි |The Easiest Butter Cake Recipe Sinhala By Bandi Full

කඩේ වගේ නාසිගුරාන් ගෙදර හදමු| nasi goreng restaurant style|❤M.R KITCHEN❤

Fish Bun (මාළු පාන්) | How To Make Sri Lankan 🇱🇰  Maalu Paan

HOW TO MAKE ROAST PAAN(BREAD) රෝස්ට් පාන් ගෙදරදීම හදමු.| SINHALA COOKING TUTORIAL EPISODE 31

විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

හරි පදමට, කඩේ රසට රුලන් ටොෆී හදමු |Rulan Toffee|Semolina recipies| Rulan aluwa|sinhala recipe

tea buns recipe👩‍🍳ටී බනිස් ගෙදර හදන ලේසිම විදිය.❤️

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com