Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පංච උපාදානස්කන්ධය හෙවත් ස්කන්ධ පංචකය (පළමු කොටස)|Dahamin suwaya

Автор: දහමින් සුවය | Dahamin Suwaya

Загружено: 2022-11-19

Просмотров: 158

Описание:

පංච උපාදානස්කන්ධය (1- කොටස)

තථාගත භාග්‍යවත් ලොවිතුරා සමිමාසමිබුදු රජාණන් වහන්සේ සත්වයා , පුද්ගලයා , ආත්ම ය යන්න බැහැර කල සේක. එසේ සත්වයෙක් පුද්ගලයෙක්, ආත්මයක් කියා දෙයක් නොමැති නමි ඇත්තේ කුමක්ද? ඇත්තේ ස්කන්ධ පංච කයකි , එකී ස්කන්ධ පංචකය සංඛතය .හේතු ඵල වශයෙන් සමිබන්ධ වී ඇත්තේය .

අති දීර්ඝ කාලයක් මිනිසා , දෙවියා , තිරිසනා , නිරි සත්වයා ආදී වශයෙන් සසර ගමන් කරන්නේ මේ ස්කන්ධ පංචකයයි.එකී ස්කන්ධ පංචකය ට සත්වයා උපාදානය වී ඇති බැවින් "උපාදානස්කන්ධය " ලෙස හඳුන්වයි. තථාගත යන් වහන්සේ දේශනා කොට වදාළ අතිශයින් ගාමිභීර වු මේ පංච උපාදානස්කන්ධය පිලිබඳ දේශනය නිවන් අවබෝධ කරගන්නට කැමති සියලු සත්පුරුෂයන් මනාකොට දැන හැඳින අවබෝධය පිණිස ම කටයුතු කල යුත්තේය

"උඩහ ගෙදර කිරිනයිදෙට. කියන්නේ
ගෙයක් හැර ගෙයක් නොතනා ඉඳින්නේ
දිරන ගෙවල් උඹ කුමටද. හදන්නේ
ගෙන් ගියදා ගෙට ගිනිලති. බොලන්නේ "

තථාගත ලොවිතුරා සමිමාසමිබුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ස්කන්ධ පංචකය පිළිබඳ යමක් වටහා ගැනීමට ඉහත සිවිපද කවිය උපකාරි කර ගත හැක්කේය කිරි නයිදේ නමි තෘෂ්ණාව යි" දිරන ගෙවල් " නමි ස්කන්ධ පංචකයයි .ගෙයක් හැර ගෙයක් සාදමින් සසර අති දීර්ඝ කාලයක් ගමන් කර වන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව උඹ දිරන ගෙවල් හැදුවත් ගෙයින් නික්මෙන දින එකී ගෙයට ගිනි තබා විනාශ කරයි .

ගෙයට ගිනිතබා විනාශ කරන්නේ එය රඳවා තබා ගත නොහැකි බැවිනි. එය රූපස්කන්ධය යි .මරණය ට පත්වු සත්වයාගේ බාහිර රූපය කුණුවී ගඳ ගසන ස්වභාවය ඇති බැවින් වහ වහා ඉවත් කල යුත්තේය .ආදාහනය කල යුත් තේය එහෙත් වේදනා , සඥ්ඥා සංඛාර විඥාන යන ඉතිරි ස්කන්ධයන් එකතුව නව රූපයක් සහිතව නැවත සත්වයෙක් සකස් කරන්නේය

ඒ අනුව තථාගත ලොවිතුරා සමිමාසමිබුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ පංච උපාදානස්කන්ධය

1 රූප

2 වේදනා

3 සඥ්ඥා

4 සංඛාර

5 විඥ්ඥාණ

යනුවෙන් කොටස් පහකි.

Subscribe our You Tube Channel ÷
   / @dahaminsuwaya  

Fallow our Facebook page ÷
  / dahaminsuwaya  

Join our Facebook group ÷
https://www.facebook.com/groups/59495...

Fallow our Tik tok page ÷
tiktok.com/@dahaminsuwaya

For copyright matters please contact us ÷ [email protected]

#දහමින්සුවය #youtube #පංචඋපාදානස්කන්ධය

පංච උපාදානස්කන්ධය හෙවත් ස්කන්ධ පංචකය (පළමු කොටස)|Dahamin suwaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නාම රූප පරිච්ඡේද ඤාණය-පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|දහමින් සුවය-Dahamin Suwaya.

නාම රූප පරිච්ඡේද ඤාණය-පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|දහමින් සුවය-Dahamin Suwaya.

අනුරාධපුරේදී රාජ්‍ය නිලධාරීන් ජනපතිගෙන් සහසුද්දෙන්ම අහගනී

අනුරාධපුරේදී රාජ්‍ය නිලධාරීන් ජනපතිගෙන් සහසුද්දෙන්ම අහගනී

අභිධර්මය/තික මාතිකා/51,52/අනුප්පන්නා ධම්මා,උප්පාදිනො ධම්මා/පූජ්‍ය නාමල්ගමුවේ පඤ්ඤාසේකර හිමි

අභිධර්මය/තික මාතිකා/51,52/අනුප්පන්නා ධම්මා,උප්පාදිනො ධම්මා/පූජ්‍ය නාමල්ගමුවේ පඤ්ඤාසේකර හිමි

රටේ ව්‍යසනයට සල්ලි එවන්න එපැයි කියන සමන්ත බඩ්ඩ උඹ  ජාති ද්‍රෝහියෙක්  හරිනම් උඹ ඇ# දෙකෙන් එල්ලන්න ඕනා

රටේ ව්‍යසනයට සල්ලි එවන්න එපැයි කියන සමන්ත බඩ්ඩ උඹ ජාති ද්‍රෝහියෙක් හරිනම් උඹ ඇ# දෙකෙන් එල්ලන්න ඕනා

රටටම කෙලවෙද්දි කුඩු එක්ක ජෝගි දැමූ සෙට් එක මෙන්න. බයික් වලින් ශෝ දාපු සෙට් එකත් මාට්ටු

රටටම කෙලවෙද්දි කුඩු එක්ක ජෝගි දැමූ සෙට් එක මෙන්න. බයික් වලින් ශෝ දාපු සෙට් එකත් මාට්ටු

දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදුපිළිම වහන්සේ 🙏 | The Largest Samadhi Buddha Statue 🛕

දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදුපිළිම වහන්සේ 🙏 | The Largest Samadhi Buddha Statue 🛕

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

"මරණ සති භාවනාව" කියන්නේ ස්කන්ධ පංචකය අරමුණක් අරමුණක් පාසා මියයෑම සිහියෙන් දැකීමයි - meemure

Gune Aiyage Kamare - Vlog Ep 417 - ආණ්ඩුවට නොදී අපට සල්ලි  දෙන්න.. සමන්තබද්‍ර කියයි..

Gune Aiyage Kamare - Vlog Ep 417 - ආණ්ඩුවට නොදී අපට සල්ලි දෙන්න.. සමන්තබද්‍ර කියයි..

සමන්තභද්‍රට වැඩ වරදී? කළ දේශද්‍රෝහී ප්‍රකාශයට දැඩි දඬුවම්?

සමන්තභද්‍රට වැඩ වරදී? කළ දේශද්‍රෝහී ප්‍රකාශයට දැඩි දඬුවම්?

පංචස්කන්ධයේ පරමාර්ථ සත්‍ය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි.|Dahamin Suwaya-දහමින් සුවය

පංචස්කන්ධයේ පරමාර්ථ සත්‍ය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි.|Dahamin Suwaya-දහමින් සුවය

ලෝකයේ ශුන්‍යය ස්වභාවය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya

ලෝකයේ ශුන්‍යය ස්වභාවය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

Успокаивающая музыка для нервов 🌿 лечебная музыка для сердца и сосудов, релакс, музыка для души #289

Успокаивающая музыка для нервов 🌿 лечебная музыка для сердца и сосудов, релакс, музыка для души #289

ဗုဒ္ဓဝင်အကျဉ်းချုပ် (အပိုင်း-၄), The Life of the Buddha: A Brief History Part-4

ဗုဒ္ဓဝင်အကျဉ်းချုပ် (အပိုင်း-၄), The Life of the Buddha: A Brief History Part-4

අනේ please එපා සජිත්...  අපි මේක බලාගන්නම් | කියවන්නැතුව ගිහින් නඩුවක් දාන්න | ජනපති සභාවම නිහඬකරයි!

අනේ please එපා සජිත්... අපි මේක බලාගන්නම් | කියවන්නැතුව ගිහින් නඩුවක් දාන්න | ජනපති සභාවම නිහඬකරයි!

එන්න අපි යමු  බක්කුල මාහා සෑය බලන්න🙂🙂🙂

එන්න අපි යමු බක්කුල මාහා සෑය බලන්න🙂🙂🙂

මරණය නොහොත් ජීවිතයේ අනියත බව.|දහමින් සුවය - Dahamin Suwaya

මරණය නොහොත් ජීවිතයේ අනියත බව.|දහමින් සුවය - Dahamin Suwaya

අනුර ළඟම සිටි ප්‍රබලය පන්නයි  අද රටම හෙල්ලනන ප්‍රවෘත්තියක් kalapaththare/කැලෑ පත්තරේ|Channel 4

අනුර ළඟම සිටි ප්‍රබලය පන්නයි අද රටම හෙල්ලනන ප්‍රවෘත්තියක් kalapaththare/කැලෑ පත්තරේ|Channel 4

Скрипка. 7 Признаний в Любви ♥️ Часть 2

Скрипка. 7 Признаний в Любви ♥️ Часть 2

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]