නාලක මහරහතන් වහන්සේ - අසූමහා ශ්‍රාවක අරිහතුන් වහන්සේලාගේ උත්තරීතර චරිතාපදාන Episode - 43
Автор: Jeewithayata Punchi Kathawak
Загружено: 2022-08-31
Просмотров: 415
කල්ප ශත සහශ්‍රයකට පසුව,
සම්බුදු සසුනක් මුණ ගැහෙන්නේ.
ඒක හරියට අනන්ත සංසාර ගමන,
වියළි කාන්තාරයක් නම් ඒ කාන්තාරයට
වැසි බිඳු වැටෙන වසන්තය වගේ...
එතරම්ම සුවබර සිසිලසක්...
එහෙම වසන්ත කාලෙක ,
මේ උත්තමයන් ගැන කතා කිරීම,
සිතීම,ඒ ගුණ වඩවා ගැනීමට වෙර දැරීම,
අතිශය භාග්‍යමත් අවස්ථාවක්...
ඔබට මට ඒක දැන් ලැබිලා තියෙනවා.
අප්‍රමාදීව ඒ ඵලය නෙළා ගමු.
තෙරුවන් සරණයි 🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: