Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මොණර කොල්ලය / Peacock's Plunder: AI ආධාරයෙන් කළ සිංහල ගීතයකි / AI Generated Sinhala Song

Автор: Gee Ceylon

Загружено: 2024-03-24

Просмотров: 899

Описание:

"මොණර කොල්ලය"
"දෙවියෙකුටවත් බලය අවභාවිත කරන්න දෙන්න එපා"
සමාජ සම්මතයන්ට අභියෝග කරන සහ යුක්තිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නට ආරධනා කරන ගීතයක් වන " මොණර කොල්ලය" නවීනතම කෘතිම බුද්ධි මෙවලම් ආධාරයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙය ශ්‍රි ලංකාවේ සිංහලෙන් නිර්මණය කළ මේ ගනයේ ප්‍රථම ගීතය විය හැක. මෙම ආකර්ශනීය ගීත වීඩියෝවේ, මොණරු විසින් කරන වගා හානියට එරෙහිව ගොවීන් මුහුණ දෙන අරගලයන් සහ මොණර වාහනයේ හිමිකරු වන කදිර දෙවියන් එය නොතකා සිටීම ප්‍රශ්න කරයි. කදිර දෙවියන් මෙහි සංකේත අර්ථයකි. මිනිසුන්ගේ ගෞරවයට ලක්වන, ඒ නිසාම බලවන්තයන් වූ "මිනිසුන්" තම බලය අවභාවිත කරමින් ජනයා පීඩාවට පත් කිරීමත්, ඊට තම,හෙන්චයියන් යොදා ගැනීමත් මම ගීය ප්‍රශ්න කරයි.
මෙම ගීතය AI මෙවලම්වල බලය සමඟ මිනිස් හැඟීම් මුසු කරයි. අත්විඳින්න, ඔබේ අදහස් කියන්න. "මොනරාගේ කොල්ලය" බලය හමුවේ අනම්‍ය මිනිසුනට උපහාරයකි.

පද : චන්දන සූරියබණ්ඩාර

"Peacock's Plunder" - Lyrics Video
"Let No God Abuse Power"
"Monara Kollaya" is a song that challenges societal norms and advocates for unwavering justice. Created with the aid of cutting-edge artificial intelligence tools, it may be the first of its kind composed in Sinhala within Sri Lanka. In this engaging music video, we delve into the struggles of farmers grappling with crop damage caused by peacocks, while questioning the indifference of God Kadira, represented symbolically. Through this portrayal, I confront the misuse of power by influential individuals, highlighting the oppression and exploitation faced by the powerless.
This song seamlessly blends human emotion with the capabilities of AI tools. We invite you to experience it and share your thoughts. "Peacock's Plunder" pays homage to the resilience of individuals confronting power.

Lyrics by Chandana Sooriyabandara

මොණර කොල්ලය / Peacock's Plunder: AI ආධාරයෙන් කළ සිංහල ගීතයකි / AI Generated Sinhala Song

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සීත වන විල් පෙතේ/ Seetha wanavil pethe/ Adithya Weliwaththa / Lyrics Hemasri de Alwis

සීත වන විල් පෙතේ/ Seetha wanavil pethe/ Adithya Weliwaththa / Lyrics Hemasri de Alwis

'' හඳුන්නෙත්තිගේ ඉංගිරිසි ' පංතිය ' දිගටම...''  😉🤠😂😜මේක ඇත්තටම පංති ප්‍රශ්නයක්

'' හඳුන්නෙත්තිගේ ඉංගිරිසි ' පංතිය ' දිගටම...'' 😉🤠😂😜මේක ඇත්තටම පංති ප්‍රශ්නයක්

Best Sinhala Band Old Nonstop | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Sinhala New Old

Best Sinhala Band Old Nonstop | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Sinhala New Old

Sam | සෑම් | Vini Productions - විනී

Sam | සෑම් | Vini Productions - විනී

Seeduwa sakura - Supriya Abeysekera

Seeduwa sakura - Supriya Abeysekera

5 ежедневных привычек, которые защищают простату после 60 лет

5 ежедневных привычек, которые защищают простату после 60 лет

CRC - 129 Cleaner СЛОМАЛ ЭГО «Самого сильного человека» 💪🔥 | Анатолий GYM PRANK

CRC - 129 Cleaner СЛОМАЛ ЭГО «Самого сильного человека» 💪🔥 | Анатолий GYM PRANK

Kaputulanthe by Freddie Silva / කපුටුලන්තේ - ෆ්‍රෙඩි සිල්වා

Kaputulanthe by Freddie Silva / කපුටුලන්තේ - ෆ්‍රෙඩි සිල්වා

ЭТО СКРЫВАЛИ 20 ЛЕТ! КАК ГРУЗЧИК ПРЕВРАТИЛСЯ В НЕПОБЕДИМУЮ МАШИНУ UFC? ИСТОРИЯ Мераба Двалишвили

ЭТО СКРЫВАЛИ 20 ЛЕТ! КАК ГРУЗЧИК ПРЕВРАТИЛСЯ В НЕПОБЕДИМУЮ МАШИНУ UFC? ИСТОРИЯ Мераба Двалишвили

"ඕලුගල, මේක නම් වෙන්න තියන්න එපා" අනුරගෙන්, ASP ඕලුගලට ලැබුණු ඇමතුම, රහසිගත මෙහෙයුමක සැඟවුණු කතාව

2025 Trending Sinhala Band Nonstop | Viral Songs | Top Hit Sinhala Songs Collection | Sinhala Songs

2025 Trending Sinhala Band Nonstop | Viral Songs | Top Hit Sinhala Songs Collection | Sinhala Songs

විපක්ෂයේ රැළියට සිවිල් ඇඳුමින් සැරසුණු අවි ගත් පිරිසකුත් එක්ක ආපු නාමල්..

විපක්ෂයේ රැළියට සිවිල් ඇඳුමින් සැරසුණු අවි ගත් පිරිසකුත් එක්ක ආපු නාමල්..

«ОТПУСТИТЕ МОЕГО ОТЦА, и я ПОДНИМУ ВАС НА НОГИ» — СУД засмеялся… пока не произошло НЕВОЗМОЖНОЕ

«ОТПУСТИТЕ МОЕГО ОТЦА, и я ПОДНИМУ ВАС НА НОГИ» — СУД засмеялся… пока не произошло НЕВОЗМОЖНОЕ

නුගේගොඩ රැළියේ හොඳම ආතල් ටික බලමුද | SUDAA STUDIO |

නුගේගොඩ රැළියේ හොඳම ආතල් ටික බලමුද | SUDAA STUDIO |

මල් මල් වන මල් මැද පිපි බිනර මලී | ආදිත්‍යා වැලිවත්ත | Mal Mal Wana Mal | Adithya   Weliwatta

මල් මල් වන මල් මැද පිපි බිනර මලී | ආදිත්‍යා වැලිවත්ත | Mal Mal Wana Mal | Adithya Weliwatta

"එකෙක්වත් ගෙවල්වල ඉන්නෙපා, උන් ළඟ ළඟම එනවා" ශාන්තගෙන් ඥාතීන්ට රතුඑළියක්, බාලේ මල්ලිගේ ආපු කෝල් එක

Полное интервью с Апти Алаудиновым #Алаудинов

Полное интервью с Апти Алаудиновым #Алаудинов

ධර්මාධිකරණයට කැදවීම නොහොත් මැගේ නම ලංකාය - නන්දා මාලිනී / Summoning to Dharma Court by Nanda Malini

ධර්මාධිකරණයට කැදවීම නොහොත් මැගේ නම ලංකාය - නන්දා මාලිනී / Summoning to Dharma Court by Nanda Malini

කන්දේනී මතුවෙනා දොලකී මේ ප්‍රීති ජීවිතේ/Adithya Weliwatta/#rukmanidevi #adithya#lovesongs #classics

කන්දේනී මතුවෙනා දොලකී මේ ප්‍රීති ජීවිතේ/Adithya Weliwatta/#rukmanidevi #adithya#lovesongs #classics

Что убило 96% жизни на Земле? 5 Апокалипсисов Земли

Что убило 96% жизни на Земле? 5 Апокалипсисов Земли

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]