ජනාධිපති පත්කළේ සුදුසුකම් නැති කෙනෙක්ද? බාලදක්ෂ කොමසාරිස් ධුරයේ නව පත්වීමේ විවාදය
Автор: Anjana Udara
Загружено: 2026-01-15
Просмотров: 2404
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ
මනෝජ් නානායක්කාර මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී
අද (14) නිල වශයයන් රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
1957 අංක 13 දරණ පනතේ විධි විධාන ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ
සහ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්ත කිරිම
සිදු කර ඇත. ඊට ආදාල පත්කිරීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික
සනත්ත කුමානායක මහතා විසින් ඊයේ (13) දින ජනාධිපති කාර්යාලයේදී ඒ
මහතා වෙත භාර දෙනු ලැබීය. ඔහුගේ සුදුසුකම් පිලිබදව ගැටලු පෙනෙන අතර ඔහු ආණ්ඩුවේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකුද වේ.
#SriLankaScouts #ScoutSriLanka #ManojNanayakkara
#ChiefScoutCommissioner #SriLankaNews #AnuraKumaraDissanayake
#SriLankaPolitics #ScoutMovement #BreakingNewsSriLanka
#YouthInSriLanka #PoliticalAppointments #SriLankaGovernment
#TrendingSriLanka #LKA #SriLankanScouting #ශ්‍රීලංකා #බාලදක්ෂ
#ශ්‍රීලංකාපුවත් #අනුරකුමාරදිසානායක #දේශපාලනය #නවපත්කිරීම්
#ශ්‍රීලංකාබාලදක්ෂසංගමය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: