Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Miyuru pem madirave..(මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ )Milton M. & Anjaleen gunathilake

Автор: Aparna Gamage

Загружено: 2012-03-09

Просмотров: 864620

Описание:

මියුරු පෙම් මදිරාවේ
නුහුරු රස දැනුණාවේ
සත්සරේ රැව් දි දී
පුරවන්න මා දෙසවන් මිහිරේ....
දෙතොල් පෙති පුබුදාලා
පියුම් පැහැ විහිදාලා
දෙනෙතෙ හී නිල්මිණී
ලෙළවන්න මා නළවා සොඳුරේ......
මියුරු පෙම් මදිරාවේ........

හසරැල් අමා දියේ
තිසරුන් තෙමී ගියේ
රන්වන් ලතා වේ ඉන්න ළංවී
සුදේහිනියේ දිවා රැයේ....

මියුරු පෙම් මදිරාවේ
නුහුරු රස දැනුණාවේ
සත්සරේ රැව් දි දී
පුරවන්න මා දෙසවන් මිහිරේ....

මියුරු පෙම් මදිරාවේ.......

කඳුහෙල් මැදින් ඇදී
එමි ආදරේ සොයා......
සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්
තියේ හිමි වී මගේ කියා

දෙතොල් පෙති පුබුදාලා
පියුම් පැහැ විහිදාලා
දෙනෙතෙ හී නිල්මිණී
ලෙළවන්න මා නළවා සොඳුරේ.....

මිල්ටන් මල්ලවාරච්චි - ඇන්ජලීන් ගුණතිලක
කරුණාරත්න අබේසේකර / සරත් දසනායක
නිල්ල සොයා (1976)

Miyuru pem madirave..(මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ )Milton M. & Anjaleen gunathilake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Abirahasa - Sithum Pathum Full song

Abirahasa - Sithum Pathum Full song

Anjaleen Gunathilake (SUNFLOWER)

Anjaleen Gunathilake (SUNFLOWER)

Смотрите Казнь Чаушеску — Расстреляны Как Больные Псы

Смотрите Казнь Чаушеску — Расстреляны Как Больные Псы

Джем – Miyuru pem madirave..(මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ )Milton M. & Anjaleen gunathilake

Джем – Miyuru pem madirave..(මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ )Milton M. & Anjaleen gunathilake

Miyuru pem madirawe මියුරු පෙම් මාදිරාවේ Sinhala songs

Miyuru pem madirawe මියුරු පෙම් මාදිරාවේ Sinhala songs

Джем – Mata Aloke Gena Devi

Джем – Mata Aloke Gena Devi

මී පිරුනු සුවද මල් වනේ ( H r jothipala ) film saneetha

මී පිරුනු සුවද මල් වනේ ( H r jothipala ) film saneetha

මුව මද හාසේ . . muwa mada hase..ආශා දෑසින්  චිත්‍රපටිය

මුව මද හාසේ . . muwa mada hase..ආශා දෑසින් චිත්‍රපටිය

re dawal රෑ දවල්.. මල් හැඟුම්

re dawal රෑ දවල්.. මල් හැඟුම්

HR Jothipala Songs, Sal Sapu Naa සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ..

HR Jothipala Songs, Sal Sapu Naa සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ..

මිල්ටන් මල්ලවාරච්චි ගී එකතුව | Best Songs Of Milton Mallawarachchi | With Lyrics 🌟

මිල්ටන් මල්ලවාරච්චි ගී එකතුව | Best Songs Of Milton Mallawarachchi | With Lyrics 🌟

"Ma Prathana" - H. R. Jothipala and Anjeline Gunathilake (Lasanda, 1974)

Malini Fonseka Tribute | Legendary Sinhala Movie Songs Collection | මාලනී ෆොන්සේකා චිත්‍රපට ගී එකතුව

Malini Fonseka Tribute | Legendary Sinhala Movie Songs Collection | මාලනී ෆොන්සේකා චිත්‍රපට ගී එකතුව

Randunu hee dara - රන්දුණු හී දරා - H R jothipala

Randunu hee dara - රන්දුණු හී දරා - H R jothipala

Aulad Walon Phulo Falo Video Song | Ek Phool Do Mali | Mohammed Rafi,Asha Bhosle

Aulad Walon Phulo Falo Video Song | Ek Phool Do Mali | Mohammed Rafi,Asha Bhosle

ДНК-ТЕСТ РУМЫН: Почему ученые были в шоке? // Не Рим и не Славяне

ДНК-ТЕСТ РУМЫН: Почему ученые были в шоке? // Не Рим и не Славяне

Awa Soya Adare

Awa Soya Adare

Obage Ruwa (Original) ඔබගේ රුව මාගේමයි (මුල් චිත්‍රපටි ගීතය) - M S Fernando and Ranjani Perera 1976

Obage Ruwa (Original) ඔබගේ රුව මාගේමයි (මුල් චිත්‍රපටි ගීතය) - M S Fernando and Ranjani Perera 1976

Golden Sinhala Hits, Vol. 01

Golden Sinhala Hits, Vol. 01

"Jeevithey Amadara" - T. M. Jayaratne (Nedayo, 1976)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com