Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🎯

Автор: Genuine Talks

Загружено: 2024-12-31

Просмотров: 10706

Описание:

🎯#genuinetalks
   • 🎯#GenuineTalks-විෂයයන් දෙකක් ලකුණු 30ට අඩු...  
අපේ අම්මට එක්තරා ගුරුවරයෙක්
කියලා තිබුණා
ඕලෙවල් ඉවර වෙලා මේ ළමයට
A/L කරවන්න එපා කියලා
ජොබ් එකක් හොයලා දෙන්න
මේ ළමයට ඉගෙන ගන්න බැරි ළමයෙක් කියලා
🈂️ 🈂️
එහෙම තත්වයක හිටපු කෙනෙක් තමයි මම
දෙපාරක් හිතනකොට හිතාගන්නත් අමාරුයි
මම මේතරම් දුරක් ආවා කියලා
මට ලකුණු විසි ගණනක් වගේ තිබුනේ
CHEMISTRY වලට
PHYSICS අසමත් වෙන්න හිටපු මට
පළමු වතාවේම B එකක් ආවා
🈂️ 🈂️
නොසිතු කරදර ගොඩක්
මගේ ජීවිතයට සිද්ධ වුනේ නැතිනම්
පළමු වතාවෙන්ම මේ
EXAM එක ඉහලින්ම ගොඩ දා ගන්න තිබුනා
🈂️ 🈂️
මගේ අම්මාට පිළිකාවක් හැදුනේ නොසිතු වෙලාවක
මම ගොඩක් ආදරය කරපු මගේ අම්ම මට නැතිවුනා
මොන ප්‍රශ්න කරදර ආවත්
මම වෛද්‍ය වරයකු වෙනවාමයි කියලා
අම්මට පොරොන්දු වුනා
🈂️ 🈂️
මම මගේ හීනය හැබෑ කරගත්ත
ඒගමන බොහොම දුෂ්කර එකක්
අම්මගේ මරණයත් එක්ක
මම මානසික අවපීඩනයට
ගොදුරු වුනා
මාස 8ක් ඇඳටම වැටුනා
හැබැයි ඒ දුෂ්කර කාලයෙන් පස්සේ
මම නැගිට්ටා
වෙන කවරදාකවත් නැති විදිහට
හිතට දිරිය ගත්තා
🈂️ 🈂️
නංගී මල්ලී ඔයාලා ඕනෑම කෙනකුට
මේ GAME එක දිනන්න පුළුවන්
මම වගේ කෙනෙක් දිනුවා නම්
ඔයාලට මේ දේ ඊට වඩා
හොඳට පැහැදිලිවම පුළුවන්
මේක අතහරින්න එපා
🈂️ 🈂️
විභාගයට අවුරුද්දක් තියෙනවා කියන්නේ
ලොකුම වෙනසක් කරගන්න පුළුවන්
කාල සීමාවක්
මම ඒ වෙනස කරලා පෙන්නපු කෙනෙක්
කරදර බාධක ගොඩක් මැද්දේ වුනත්
මට ඒ දේ කරන්න පුළුවන් වුනා
🈂️ 🈂️
අම්මගේ අසනීපය නිසා තාත්තගේ අතේ තිබුණු සල්ලි
ඔක්කොම ඒ වෙනුවෙන් වියදම් වුනා
මටයි මල්ලිටයි වියදම් කරන්න
තාත්තට සල්ලි තිබුනේ නැහැ
මම අමතර පන්ති කලා
ගෙදර වියදම හොයාගත්ත
🈂️ 🈂️
අම්මා මට නොලැබුනත්
අද මම ගොඩක් සතුටු වෙනවා
මම අම්මගේ හීනය ඉටුකරපු පුතෙක් විදිහට
   • 🎯#GenuineTalks-විෂයයන් දෙකක් ලකුණු 30ට අඩු...  



Genuine Talks brings you inspiring stories from our Advanced-Level exam winners. Discover their journeys, challenges, and triumphs as they share valuable insights and tips for success.
They discuss their study techniques, how they organized their time, and the resources that helped them succeed. From practical advice to personal anecdotes, these insights offer valuable guidance for anyone looking to excel in their exams. Don't miss out on their proven
We aim to motivate and inspire all Sri Lankan students through our YouTube channel. By sharing success stories, study tips, and valuable insights, we hope to empower students on their educational journeys
SITHIRA HARSICHANDRA
#alphysics #genuinetalk #amithpussella #sasip #sasipnugegoda #genuinetalkssasip #genuinetalksshorts
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalaya
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak #lyceum
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
#presidentscollegeembilipitiya
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
#physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
#darmaloka #facultyofscience #sapexams #molecular_biology #biomedicalengineering #biomedicalscientist #biomedicalscience #akd #npp #anurakumaradissanayake #jvp #jvpnewstoday #jvpsrilanka #RATNAWALEE #Wesleycollege #facultyofmedicine #COLOMBOMEDICALFACULTY #Dammissara #wattala #gampaha #

🎯

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මම පන්තියේ 34 වැනියා .මාස දෙකක් වැඩ කළා MEDICINE ගියා -MCQ රටා සහ මනෝමය පුහුණු වුනා🎯Genuine Talks

මම පන්තියේ 34 වැනියා .මාස දෙකක් වැඩ කළා MEDICINE ගියා -MCQ රටා සහ මනෝමය පුහුණු වුනා🎯Genuine Talks

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ  -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක්  වෛද්‍යවරු වුනා

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක් වෛද්‍යවරු වුනා

F එකේ ඉදන් A එකක් ගන්න 😎 |

F එකේ ඉදන් A එකක් ගන්න 😎 |

දහසක් බාධක මැද අද මම වෛද්‍ය ශිෂ්‍යාවක් | @ViduLiyanagunawardhane | Medical Student | A/L Mehewara

දහසක් බාධක මැද අද මම වෛද්‍ය ශිෂ්‍යාවක් | @ViduLiyanagunawardhane | Medical Student | A/L Mehewara

ඔයා නොදැන ඔයාව පාලනය වෙන හැටි 😱| You’re being controlled without even knowing | Sinhala

ඔයා නොදැන ඔයාව පාලනය වෙන හැටි 😱| You’re being controlled without even knowing | Sinhala

🎯#GenuineTalks-.තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 9යි -අම්මා අපිට උගන්වන්න  ලොකු  දුකක් වින්දා

🎯#GenuineTalks-.තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 9යි -අම්මා අපිට උගන්වන්න ලොකු දුකක් වින්දා

වැඩ ගොඩක් හිර වෙලා නම් මේ ක්‍රමේ උත්සාහ කරන්න! | Charitha Dissanayake

වැඩ ගොඩක් හිර වෙලා නම් මේ ක්‍රමේ උත්සාහ කරන්න! | Charitha Dissanayake

Island 1st වෙන්න පැය කීයක් වැඩ කරන්න ඕනද | Amila Dasanayake | inspirational short stories about life

Island 1st වෙන්න පැය කීයක් වැඩ කරන්න ඕනද | Amila Dasanayake | inspirational short stories about life

විද්‍යාත්මකව ප්‍රශ්න විසඳන Malinda Alahakoon | PB Podcast | Season 1 | Episode 01@TechTrackShow

විද්‍යාත්මකව ප්‍රශ්න විසඳන Malinda Alahakoon | PB Podcast | Season 1 | Episode 01@TechTrackShow

🎯#GenuineTalks--ඔයාට MATHS කරන්න බැහැ වෙන එකකට යන්න -  TERM TEST වලදී විෂයයන් 3 ටම ලකුණු 80යි

🎯#GenuineTalks--ඔයාට MATHS කරන්න බැහැ වෙන එකකට යන්න - TERM TEST වලදී විෂයයන් 3 ටම ලකුණු 80යි

Top 10 ලංකාවේ විශිෂ්ටම ටියුෂන් ගුරුවරු | Top 10 Most Famous Tuition Masters in Sri Lanka!

Top 10 ලංකාවේ විශිෂ්ටම ටියුෂන් ගුරුවරු | Top 10 Most Famous Tuition Masters in Sri Lanka!

-🎯🎯#GenuineTalks-   කොළඹින් MEDICINE යන්න නම්  Hard WORKING වලට වඩා  SMART WORKING අත්‍යවශ්‍යයි

-🎯🎯#GenuineTalks- කොළඹින් MEDICINE යන්න නම් Hard WORKING වලට වඩා SMART WORKING අත්‍යවශ්‍යයි

මේක ඇහුවොත් ඔයා වැඩ කරනවා අනිවාරෙන් ✨️❤️⚡ @AnuradhaPerera  | FFF to AAA

මේක ඇහුවොත් ඔයා වැඩ කරනවා අනිවාරෙන් ✨️❤️⚡ @AnuradhaPerera | FFF to AAA

Toyota V8 එකේ ඉදලා ගලි බවුසරේ දක්වා හැම වාහනයක්ම මගෙ ගාව තියනවා ! | Dr. Amith Pussella

Toyota V8 එකේ ඉදලා ගලි බවුසරේ දක්වා හැම වාහනයක්ම මගෙ ගාව තියනවා ! | Dr. Amith Pussella

අනුර අනිවාරෙන් දිනනවා_____|මෙතෙක් කවුරුත් නොකළ සමීක්ෂණය |||Ujith Hemachandra||

අනුර අනිවාරෙන් දිනනවා_____|මෙතෙක් කවුරුත් නොකළ සමීක්ෂණය |||Ujith Hemachandra||

Tiktok වලින් Com Maths ඉගෙන ගත්තා -Computer Games  වලින් බෝඩිම් ගාස්තු හොයාගත්තා-#genuinetalks

Tiktok වලින් Com Maths ඉගෙන ගත්තා -Computer Games වලින් බෝඩිම් ගාස්තු හොයාගත්තා-#genuinetalks

මේක ඇහුවොත් ඔයා වැඩ කරනවා අනිවාරෙන් ✨️❤️⚡ @AmilaDasanayake   | FFF to AAA

මේක ඇහුවොත් ඔයා වැඩ කරනවා අනිවාරෙන් ✨️❤️⚡ @AmilaDasanayake | FFF to AAA

අලුත්ම record එකක් තියපු Island 1st  | 2023 Engineering Technology (ET) Island first 1st interview

අලුත්ම record එකක් තියපු Island 1st | 2023 Engineering Technology (ET) Island first 1st interview

දෙපාරක් ෆේල් උනා. තුන් වෙනි පාර District දෙවෙනියා වෙන්න වැඩ කරපු හැටි. Piyumal Rathnayake 2020 A/L

දෙපාරක් ෆේල් උනා. තුන් වෙනි පාර District දෙවෙනියා වෙන්න වැඩ කරපු හැටි. Piyumal Rathnayake 2020 A/L

🎯#GenuineTalks-- පන්තියට ගියේ අමු පිස්සු වැඩකට -නතරවුණේ 2.73ක Z එකක් එක්ක   -ලකුණු 40 A 3  ක් කළා

🎯#GenuineTalks-- පන්තියට ගියේ අමු පිස්සු වැඩකට -නතරවුණේ 2.73ක Z එකක් එක්ක -ලකුණු 40 A 3 ක් කළා

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]