Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කුරුණෑගල මෙහෙම තැනක් | සැඟවුණ හරිත උයන | Badagamuwa Forest Kurunegala | Sri Lanka

Автор: Rasthiyadu Charikawa

Загружено: 2024-06-27

Просмотров: 6611

Описание:

බඩගමුව රක්ෂිතය

කුරුණෑගල පාස් කරලා දඹුල්ල පාරේ කිලෝමීටර් 4.5ක් වගේ ආවම බඩගමුව රක්ෂිතයට එන්න පුළුවන්. පාරට මුහුණලාමයි මේ සුන්දර වන අරණ පිහිටලා තියෙන්නෙ.
දඹුලු පාරේ යන කෙනෙක්ට බඩගමුව රක්ෂිතය හරහා යද්දි අමතක නොවෙන සිසිල් පරිසරයක් මේ සුන්දර කැලයට තියෙනවා.
හෙක්ටයාර 217ක් පුරා පැතිරිලා තියෙන මේ රක්ෂිතයේ ඉතිහාසය 17වන සියවසය දක්වාව පැතිර යනවා.
මේ රක්ෂිතයේ ශාක වර්ග 150කට වැඩි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා, සත්තු වර්ග 300කට වැඩියෙන් හොයාගෙන තියෙනවා.
රක්ෂිතය ඇතුලේ ඇවිදින්න මන්පෙත් තියෙනවා. පරිසරය විදින්න කැමති කෙනෙක්ට හොදම තැනක්.
සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මේ පාරෙන් යන වෙලාවක ගිහින් මේ සුන්දර පරිසරය බලලා යන්න. මතක ඇතුව ගෙනියන හැමදේම අරන් යන්න. කිසිම විදියකින් හානියක් කරන්න හිතන්නවත් එපා.
හෙනම් තවත් සුන්දර තැනකින් හමුවෙමු. ආයුබෝවන් 🙏

Badagamuwa Forest

After passing Kurunegala, you can come to Badagamuwa Reserve after about 4.5 km on the Dambulla road. Facing the road is this beautiful forest.
This beautiful forest has an unforgettable cool environment when passing through the Badagamuwa Reserve.
Spread over 217 hectares, the history of this reserve stretches back to the 17th century.
More than 150 species of plants and more than 300 species of animals have been found in this reserve.
There are roads to walk inside the reserve. Best place for someone who likes to enjoy the environment.
Full details can be seen in this video. Go and see this beautiful environment whenever you pass by this road. Take everything you can remember with you. Do not even think of doing harm in any way.
See you in another beautiful place.

Hello 🙏🌿💙💚


Music - Youtube Audio Library
Camera - Gopro Hero 10

#badagamuwa
#kurunegala
#badagamuwaforest

කුරුණෑගල මෙහෙම තැනක් | සැඟවුණ හරිත උයන | Badagamuwa Forest Kurunegala | Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Travel Places Around Kurunegala Town | කුරුණෑගල මෙච්චර ලස්සනද? | Full Details #srilanka #kurunegala

Travel Places Around Kurunegala Town | කුරුණෑගල මෙච්චර ලස්සනද? | Full Details #srilanka #kurunegala

Badulla, Ella & Haputale Top Places to Visit | මීදුම මැදින් බදුල්ල ඇල්ල හරහා හපුතලේට

Badulla, Ella & Haputale Top Places to Visit | මීදුම මැදින් බදුල්ල ඇල්ල හරහා හපුතලේට

සනත් නිශාන්තගේ කොළඹ 07 ගෙදර සිට පාස්කු නඩුව දිනපතා අහන හැටි මෙන්න

සනත් නිශාන්තගේ කොළඹ 07 ගෙදර සිට පාස්කු නඩුව දිනපතා අහන හැටි මෙන්න

මම කැලේ පැන්නා 😁😇 | Badagamuwa forest

මම කැලේ පැන්නා 😁😇 | Badagamuwa forest

Most Scenic Train Ride in Sri Lanka 🇱🇰 | Tikiri Menike from Colombo to Nanu Oya

Most Scenic Train Ride in Sri Lanka 🇱🇰 | Tikiri Menike from Colombo to Nanu Oya

Тайны жизни кротов: что их так тянет на наши участки?

Тайны жизни кротов: что их так тянет на наши участки?

Yala National Park Cleanup ft@DineshAPathum පාද යාත්‍රාවෙන් පසු යාල කැලේ ශ්‍රමදානය | 4K #yala #dap

Yala National Park Cleanup ft@DineshAPathum පාද යාත්‍රාවෙන් පසු යාල කැලේ ශ්‍රමදානය | 4K #yala #dap

අරංකැලේ පුරාවිද්‍යා ස්ථානය | Arankale | Krishan Tv | Sanchare With Krishan Tv

අරංකැලේ පුරාවිද්‍යා ස්ථානය | Arankale | Krishan Tv | Sanchare With Krishan Tv

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

කැලේක සැඟවුණ උද්‍යානය🌱 (𝐖𝐢𝐭𝐡 𝐅𝐮𝐥𝐥 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬) | 𝐁𝐚𝐝𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚 𝐅𝐨𝐫𝐞𝐬𝐭 | 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠 #004

කැලේක සැඟවුණ උද්‍යානය🌱 (𝐖𝐢𝐭𝐡 𝐅𝐮𝐥𝐥 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬) | 𝐁𝐚𝐝𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚 𝐅𝐨𝐫𝐞𝐬𝐭 | 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠 #004

කොග්ගල ඔය දිගේ මඩොල්දූවට | Koggala River Boat Safari & Martin Wickramasinghe Museum | Madolduwa 4K

කොග්ගල ඔය දිගේ මඩොල්දූවට | Koggala River Boat Safari & Martin Wickramasinghe Museum | Madolduwa 4K

නුවරඑළිය, හපුතලේ හරහා ඔහියට | Nuwara Eliya to Ohiya via Haputale by Motorbike | Idalgashinna 4K

නුවරඑළිය, හපුතලේ හරහා ඔහියට | Nuwara Eliya to Ohiya via Haputale by Motorbike | Idalgashinna 4K

Paragliding Adventure in Kurunegala, Sri Lanka | කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා බලමුද?

Paragliding Adventure in Kurunegala, Sri Lanka | කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා බලමුද?

НА ЭТОТ РАЗ НЕ ДОБРЫЕ НОВОСТИ УЗБЕКИСТАНА

НА ЭТОТ РАЗ НЕ ДОБРЫЕ НОВОСТИ УЗБЕКИСТАНА

Ella & Badulla Travel Guide | ඇල්ලේ සහ බදුල්ලෙ සංචාරක ස්ථාන | Badulla Night Mail Train

Ella & Badulla Travel Guide | ඇල්ලේ සහ බදුල්ලෙ සංචාරක ස්ථාන | Badulla Night Mail Train

Travel With Chatura | Ridee Gama - Ridee Viharaya (Full Episode)

Travel With Chatura | Ridee Gama - Ridee Viharaya (Full Episode)

ආදි මානව ගුහා සිතුවම් සොයා/cave art/දොරවක ඇතු බැඳි ලෙන/prehistoric man

ආදි මානව ගුහා සිතුවම් සොයා/cave art/දොරවක ඇතු බැඳි ලෙන/prehistoric man

ගැමි සුවඳ සොයා...🥰 | 𝐏𝐢𝐧𝐧𝐚𝐰𝐚𝐥𝐚 | 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞 𝐋𝐢𝐟𝐞 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠 #020

ගැමි සුවඳ සොයා...🥰 | 𝐏𝐢𝐧𝐧𝐚𝐰𝐚𝐥𝐚 | 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞 𝐋𝐢𝐟𝐞 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠 #020

Самые необычные места и явления на Земле! Чудеса природы!

Самые необычные места и явления на Земле! Чудеса природы!

Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night  #alagall

Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night #alagall

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]