පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය (CVP analysis) part II // Accounting Lesson By Shehara Madukalpa
Автор: Best Ever Accounting
Загружено: 2020-06-04
Просмотров: 1024
පාඩමේ part I බලපු නැති අය මෙතනින් බලන්න • පිරිවැය, පිරිවැය හැසිරීම හා ලාභ පරිමා විශ්...
ප්‍රශ්න...
01. සංවේදීතා විශ්ලේෂණ දැනුම භාවිත කරමින් පහත වගුව සම්පූර්ණ කරන්න.
C BEP MOS P
විකුණුම් මිල වැඩි වීම
විකුණුම් මිල අඩු වීම
විකුණුම් පරිමාව වැඩි වීම
විකුණුම් පරිමාව අඩු වීම
02. පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණයේ උපක.ල්පන මොනවාද?
03. පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය පහත දැක්වෙන ආකාරයට ප්‍රස්ථාර සටහන් මගින් නිරූපණය කරන්න.
• සාම්ප්‍රදායික සමච්ජේදන සටහන.
• දායක සමච්ජේදන සටහන.
• ලාභ පරිමා සටහන.
04. නදීරා සමාගම එක් භාණ්ඩයක් නිෂ්පාදනය කර අලෙවි කරයි. එම භාණ්ඩයට අදාළව පහත තොරතුරු සපයා ඇත.
• වර්තමාන ධාරිතාව (ඒකක) 8 000
• වර්තමාන ලාභය රු. 180 000
• දායක විකුණුම් අනුපාතය 40%
• ස්ථාවර පිරිවැය 300 000
පහත දෑ ගණනය කරන්න.
• මුලු දායකය
• සමච්ජේදන ලක්ෂ්‍යය වටිනාකම
• ඒකක දායකය
• සමච්ජේදන ලක්ෂ ඒකක
• ඒකක විකුණුම් මිල.
• විචල්‍ය පිරිවැය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: