රස ගුණ පිරි පෝෂණීය කුරක්කන් කැඳ රසට හදාගන්න විදිහ | Healthy Finger Millet Porridge | kurakkan keda
Автор: MC Cooks
Загружено: 2025-08-12
Просмотров: 5427
ලොකු පොඩි හැමෝටම ගොඩක් ගුණදායක කුරක්කන් කැඳ රසට හදමු
අවශ්‍යය ද්‍රව්‍යය :
කුරක්කන් පිටි මේස හැදි 2
ලුණු කුඩු තේ හැදි 1/4 (කැමති නම් පමනක් එකතු කරන්න)
උකු පොල්කිරි කෝප්ප 1
රටඉදි 4-5 ක්
මුද්දරස්පලම් ස්වල්පයක්
වතුර කප් 1
• Watalappan from Suger recipe😋😋 #easydesser...
• සුදුළූණු පැණිය මේධය දහනයට නියම විසදුම||Gar...
• වැඩි වැඩ නැතුව ඉක්මනින් ලේසියෙන් ගෙදරදීම ප...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: