Arduino Sinhala Tutorial 01 - මුල ඉඳන් Arduino Programming ඉගෙන ගමු (For Absolute Beginners)
Автор: ROBOTSZU
Загружено: 2020-12-01
Просмотров: 50306
Robotszu වෙතින් ගෙන එන මේ Tutorial Series එක අලුතෙන්ම Arduino ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන්ම හදපු එකක්. මේ Video එකේදී Arduino IDE එක ඔයාගේ Computer එකට Install කරන විදිහ ගැනත්, ඒ වගේම ඔයාගේ පලවෙනි Arduino Codes 3 ලියන්නත් කියල දෙනවා. මේ Video Series එක ඔයාගේ Arduino Projects වලට අනිවාර්යෙන්ම වැදගත් වේවි.
Website : https://robotszu.com/
Facebook Page : / robotszu
Instagram : / robotszu
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: