Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Jeewanaye Mee Wanaye CLEAN KARAOKE - HR Jothipala & Angeline Gunathilake | ජීවනයේ මී වනයේ ජෝති ඇන්ජි

Автор: TJ Arts - KARAOKE

Загружено: 2024-03-06

Просмотров: 1000

Описание:

~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~

Jeewanaye Mee Wanaye CLEAN KARAOKE - HR Jothipala & Angeline Gunathilake | ජීවනයේ මී වනයේ ජෝති ඇන්ජි

ගැයුම : H.R. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීතය : P.L.A. සෝමපාල
චිත්‍රපටය : තුෂාරා (1973)

++++++++++++++++++

ගැ/ ජීවනයේ මී වනයේ
පෙම් රස පල ලබදෙයි නිබඳේ
ජීවනයේ මී වනයේ
පෙම් රස පල ලබදෙයි නිබඳේ
ඇසේ වී සුරල් ගීතිකා මමයි රූපිකා
රඟ දෙන ආදර මණ්ඩපයේ

පි/ ජීවනයේ මී වනයේ
පෙම් රස පල ලබදෙයි නිබඳේ

++

පි/ වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ
ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ

පි/ වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ
ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ
හෙමින් සැලේ මල් රේණු තලාවේ
ප්‍රේම සුරල් පද වෑහෙන්නේ

ගැ/ ඇසේ වී සුරල් ගීතිකා මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ...

පි/ ජීවනයේ මී වනයේ
පෙම් රස පල ලබදෙයි නිබඳේ...

++

ගැ/ මී උතුරා යන රස මදිරාවේ
සිත් සේ මා කිමි දී නෑවේ

ගැ/ මී උතුරා යන රස මදිරාවේ
සිත් සේ මා කිමි දී නෑවේ
ලං වී නැලවෙන කල ඔය දෑසේ
උණුසුම් වෙයි මෝරන සීතේ..

පි/ ඔබේ නිල් නුවන් සාගරේ..
මැණික් ආකරේ..
මා මත් කළ මැන රූමතියේ..

++

ගැ/ ජීවනයේ මී වනයේ
පෙම් රස පල ලබදෙයි නිබඳේ
ජීවනයේ මී වනයේ
පෙම් රස පල ලබදෙයි නිබඳේ

ගැ/ ඇසේ වී සුරල් ගීතිකා මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ

පි/ ජීවනයේ මී වනයේ
පෙම් රස පල ලබදෙයි නිබඳේ

Jeewanaye Mee Wanaye CLEAN KARAOKE - HR Jothipala & Angeline Gunathilake | ජීවනයේ මී වනයේ ජෝති ඇන්ජි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Путина призвали срочно закончить войну / Жёсткое обращение МИД

ජීවනයේ මීවනයේ | Jeewanaye Meewanaye | Cover | #කලාව​

Nisansalai Seethai | නිසංසලයි සීතයි - Anjaleen Gunthilaka

Jeewanaye Meewanaye

Jeewanaye Meewanaye

Hada Wiman Dorin CLEAN KARAOKE - H.R Jothipala & Angeline Gunathilake ~ හද විමන් දොරින් සිංහල කැරෝකේ

УРОЛОГ рассказывает: как пить воду, чтобы НЕ ВСТАВАТЬ ночью в туалет и снова высыпаться

Jeewanaye Mee Wanaye Karaoke (without voice)  ජීවනයේ මී වනයේ

Meedum Gala Kande Karaoke (without voice) මීදුම් ගලා කන්දේ

Jeewanaye Meewanaye Karaoke Without Voice With Lyrics Jothipala -Angeline Gunathilake ජීවනයේ මී වනයේ

Duhul Meedume CLEAN KARAOKE - H.R Jothipala & Angeline Gunathilake ~ දුහුල් මීදුමේ ජෝතිපාල ඇන්ජලීන්

Предатель в орденах! Как простая учительница разоблачила героя!

Sal Sapu Na Karaoke (without voice) සල් සපු නා නිල් මානෙල්

Aetha Kandukara Himaw Arane Karaoke (without voice) ඈත කඳුකර හිමව් අරණේ | Sinhala Music Tracks

Ira sanda wandala (WITHOUT  VOICE)  Karaoke sinhala Track

Sonduru Atheethaye (සොඳුරු අතීතයේ  ) - T.M. Jayarathna  | Sinhala Karaoke | Instrumental

Левитан произнёс ТРИ СЛОВА не по тексту. СТАЛИН приказал РАССТРЕЛЯТЬ!!!

Jeewithe Tharuna Kaale

Jeewithe Tharuna Kaale

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Как Горбачёв ПОСАДИЛ в тюрьму 7-КРАТНОГО чемпиона СССР по боксу: История чемпиона

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]