France Revolution Day Concorde Square ප්‍රංශයේ නිදහස් දින කොන්කොඩ් චතුරස්‍රය
Автор: walkme
Загружено: 2025-07-16
Просмотров: 68
💫 ජුලි 14 ප්‍රංශයේ නිදහස් දවසයි. සත්‍ය ලෙසම එය නිදහස් දවසක් වන්නෙ ප්‍රංශයට පමණක් නෙවේ. සමස්ථ ලෝකයටම දේශපාලනය කුමක්දැයි පසක් කර දුන් ඉතිහාසයේ අමරණිය දවසක්. තම සැපතම විතරක් පතමින් රට වැසියා මහත් පීඩාවට පත් කරමින් වැජඹනු අත්තනොමතික පීඩිත පාලකයාගෙන් නිදහස ලබාගත් ඒ නිවහල් දවස. වර්තමාණ ලෝකයට දේශපාලනය නවමු මාවතක් ගෙන එන්නනට දැරෑ දැවැන්ත උත්සාහයක ප්‍රතිපලයක් ලැබු දවස. ප්‍රංශයේ නිදහස් අරගලය හා කොන්කොඩ් චතුරස්‍රය ආශ්‍රයේන් කල මෙම ගවේශනාත්මක වැඩසටහන ප්‍රශ්‍යට එන්නට ඉන්න ඔබටත් පැමිණි ඔබටක් වඩාත් ප්‍රයොජනවත් වේවි.
🕵️♂️✨ යම්දිනක ඔබ පැරිසියට පැමිණියහොත් නොවරදවාම කොන්කොඩ් චතුරස්‍රයට යන්න. ඔබට වටිනා අගයක් එකතු කරගන්නට හැකි වේවි...
අපත් සමග එකතුවන ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වන බව සතුට්න් ලියමි.
අපට ලයික් කරන්නත් මෙය තවත් අය සමග බෙදා ගන්නට ශෙයර් කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම ඔබේ අදහස අපට කොමෙන්ට් කරන්න. එය අපට ශක්තියක් .
නිරන්තරයෙන් අප සමග එකතු වන්න ආරධනා කරන අතරම අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් බෙල් අයිකනය ඔන් කර නොට්ෆිකේශන් ලබා ගන්නත් මතක් කරන්නෙමු.
වැඩිදුර විස්තර අවශශ නම් හෝ සංචාරක තොරතුරු අවශ්‍ය නම් අපට ලියන්න.
වො(ල්)ක් මී - ට්‍රැවල් ජර්නල්.....
සංචාරයට එහා ගිය කියවීමක්
💫 Welcome to WalkMe! Today, we're exploring the
Bastille Day, celebrated on July 14th each year, is the National Day of France. In French, it's called “La Fête Nationale” or “Le 14 Juillet.”
🏰 Why is it Important?
Bastille Day marks the anniversary of the storming of the Bastille prison in Paris on July 14, 1789. This was a key event at the beginning of the French Revolution.
At the time, the Bastille was a royal prison and a symbol of absolute monarchy and oppression. When angry citizens attacked and captured it, they were not just freeing prisoners — they were rising up against injustice and tyranny.
The event showed that the people of France would no longer tolerate royal abuse of power, and it sparked a revolution that eventually ended the monarchy and led to the formation of the French Republic.
France Revolution Day & Place de la Concorde | Bastille Day History in Paris
The Heart of Revolution, Power, and Celebration
From the storming of the Bastille to the grand military parade at Place de la Concorde, France’s National Day (July 14) tells the story of a nation’s fight for liberty.
In this WalkMe journey, we take you through the historic events of the French Revolution and visit the iconic Place de la Concorde — once a place of executions, now a symbol of unity.
🎥 In this video, discover:
✅ What really happened on July 14, 1789
✅ Why Bastille Day marks the beginning of the French Republic
✅ The dark past of Place de la Concorde – including King Louis XVI’s execution
✅ How France celebrates today with parades, fireworks, and national pride
📍 Shot on location in Paris, this episode brings history to life in the streets where it unfolded.
🔔 Subscribe to WalkMe for more historic walks, meaningful moments, and cultural insights around the world.
Hi everyone!
If you liked this video, please give it a thumbs up and share it with others! I’d really appreciate your feedback, so leave a comment below. Don’t forget to click the subscribe button and turn on the bell icon for notifications—that way, you won’t miss any future uploads. Thanks for tuning in, and see you in the next one!
A quick question for you: Have you traveled to Paris before, or is it on your bucket list? Share your stories, advice, or plans with our community in the comments!
Walkme Team
Stay connected:
Instagram: instagram.com/jayasinghesagara
Facebook: facebook.com/winlion (for updates and behind-the-scenes!)
Watch here: • • Louvre Museum Paris.. ප්‍රංශයේ ලූව්ර් කෞතු...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: