සෙනසුරු ගැන කෙටියෙන් | Saturn In Brief | තරු අහස | Tharu Ahasa
Автор: තරු අහස - Tharu Ahasa
Загружено: 2022-01-29
Просмотров: 4742
රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක් තමයි මේ සෙනසුරු කියලා කියන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටෙන් දෙවන විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු අනිත් ග්‍රහලෝක වලට වඩා වෙනස් වෙන්නේ ඒ වටා තියෙන දුහුවිලි වළලු පද්ධතිය නිසා. මේ නිසාම ඇතැම් තාරකා විද්‍යාඥයෝ සෙනසුරු හඳුන්වන්නේ ග්‍රහලෝක අතර මැනිකක් කියලා. අද තරු අහසින් වීඩියෝ වෙන්වන්නේ පෘථිවිය අරය වගේ දස ගුණයක විතරක් තියෙන සෙනසුරු ග්‍රහලෝකයේ තොරතුරු වෙනුවෙන්.
Source :
Saturn 101 | National Geographic
Wikipedia.org
Earthsky.com
----GET SOCIAL-----
FACEBOOK: / tharuahasahq
TWITTER: / tharuahasa
INSTAGRAM: / tharuahasahq
#TharuAhasa #Solar #System #Planets #Earth #Venus #Jupiter #Saturn #Mercury #Mars #Uranus #Neptune #KuiperBelt #Charon #Pluto #Makemake #Haumea #Quaoar #Orcus #Scattered #Disc #Eris #Gonggong #Heliosphere #Oort #Cloud #Galactic #Celestial #Extrasolar #Sun #Ganymede #Titan #Callisto #Io #Moon #Europa #Triton #Titania #Rhea #Oberon #Iapetus #Ceres #Vesta #Pallas #Enceladus #Mimas #Hyperion #Pandora #Voyager
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: