ගුප්ත 👻නවාතැන ෆිෂින්හට්
Автор: Green Love - කොළපාට ආදරය
Загружено: 2024-08-30
Просмотров: 424
Fishing Hut
ශ්‍රී ලංකාවේ මස්කෙලි නගරයට ආසන්නව පිහිටි මරේ වතුයායේ හුදකලාවේ කෙලවරකට වෙන්නට පිහිටලා ඇති නවාතැන්පල ෆිෂින්හට්ය.
කොළඹ සිට යාමට ඒමට දුර කි.මි.358 ආසන්නව
නැරඹීමට ඇති තැන්
ෆිෂින්හට් ආසන්නව ඇති ස්වභාවික සොන්දරය
ඇබඩීන් දිය ඇල්ල
ලක්ෂපාන
සප්ත කන්‍යා කදුවැටිය
වෙන්කර ගැනිම්
මස්කෙලිය ප්ලාන්ටේෂන් කොළඹ ප්‍රධාන කාර්යාලය -නාවින්න අපිකෝ ප්‍රදර්ෂණාගාරය අසල
4විල් වාහනයක යාම දැඩි සේ සුදුසුය
සීත කබායක්, පවර්බැන්ක්, ආහාරපාන රැගෙන යායුතුය. ඔවුන් විසින් ඇදන් හා කොට්ට, පිගාන් කෝප්ප, ගෑස්, ලැන්තෑරුම් සපයනවා
කර්යය බහුල ජිවිතයෙන් මිදිලා පොඩ්ඩක් හුදකලාවේ ඉන්න එන්න.
පරිසරය සුරකින්න
@GreenLove-tj3xv
#subscribe
#travel
#natural
#maskeliya
#hike
#sripadaya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: