ඉදිරි සතියෙදි ඔයාගේ ආදරය වඩාත් ආදරණීය කරගන්න ඔයා කරන්න ඕනේ මොනවද?
Автор: Heal Candle Tarot
Загружено: 2025-08-25
Просмотров: 547
අද ඉඳන් සතියක් ඉදිරියට ඔයාලගේ ආදර ජීවිතේ ලස්සන කරගන්න, ඔයාලගේ ආදරවන්තිය/ආදරවන්තයා/සැමියා/බිරිඳ එක්ක හොඳ ආදර සබඳතාවයක් ඇති කරගන්න, ඔයාලගේ ආදරේ තවත් උණුසුම් කරගන්න, තවත් ආදරණීය කරගන්න වගේම මේ සතියෙදි ඔයාලගේ ආදරේට එන පිටස්තර බාධක වලට මුහුණ දෙන්න ඔයා මොනවද කරන්න ඕනේ වගේම මේ සතියෙදි ඔයා හැසිරෙන්න ඕනේ කොහොමද කියන reading එක තමයි අද මම මේ ගේන්නේ.
ඉතින් ඔයාලට ලැබුණ reading එක අනුව ඔයාල ඉස්සරහට මොකද කරන්නේ කියලා තීරණයක් ගන්න උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ video එකත් එක්ක එකතු වුණා ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේත්, ඔයාලගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාගේත්, ඔයාලා අදහන දෙවි දේවතාවුන් වහන්සේලාගේත් පිහිට ආරක්ෂාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!!
Heal Candle Astro Channel: / @healcandleastro
✨Time Stamps✨
00:00 - Welcome
04:14 - Pile 1
13:42 - Pile 2
18:26 - Pile 3
26:38 - Pile 4
34:57 - End
#tarotreading #lovereadings #lovers
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: