Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Astronomy and Cosmology in Sinhala by Saumya Kumari Pathirana - Session 01

Автор: eLearningLK

Загружено: 2025-09-15

Просмотров: 603

Описание:

✍️ මෙතනින් Register වෙමු - https://elearning.lk/courses?course_s...
📱 WhatsApp Group - https://chat.whatsapp.com/DimtTQoHOYp...
👉 075 6 700 700 / 075 954 1398 / 075 987 3655

ඔබත්
💥 තාරකා, ග්‍රහලෝක, Galaxies ගැන දැනගන්න ආසයිද?
💥 විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද?
💥 අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
💥 තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
💥 එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද?

🪐 එහෙනම් මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා.

🚀 ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් Beginner Level Course එකක් විදිහට මේ පාඨමාලාව සකසලා තියෙන අතරෙම අනාගතයේදී වෘත්තීමය වශයෙන් තාරකා විද්‍යාව තෝරා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට ඒ සඳහා අවශ්‍ය වන මූලික අඩිතාලමත් මේ Course එක හරහා ලබාගන්න පුළුවන්.
_____________________________

📍 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
📍 ආරම්භක දිනය : 2025.09.22
📍 අවසාන දිනය : 2025.12.15
📍 දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
_____________________________

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
🪐 Week 01 - Introducing Astronomy / Astronomy and the Universe
🪐 Week 02 - Ancient Astronomy, Constellations
🪐 Week 03 - Lunar Disc, Moon Phases and Eclipses
🪐 Week 04 - Basic laws in astronomy
🪐 Week 05 - Stars and Stellar Evolution - 01
🪐 Week 06 - Stars and Stellar Evolution - 02
🪐 Week 07 - Planets and Moons
🪐 Week 08 - The Nature of Light
🪐 Week 09 - Galaxies and Cosmology
🪐 Week 10 - The Big Bang
🪐 Week 11 - Exoplanets and Extraterrestrials
🪐 Week 12 - Space missions
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/astronomy-and...
_____________________________

🏷️ මිල: රු.18,000

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 16%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
_____________________________

ඔබේ ගුරුවරයා ගැන යමක් - Saumya Kumari Pathirana
🎓 CEO of Ceylon Institute of Space Science
🎓 Astrophysicist
👉 LinkedIn:   / saumya-kumari-pathirana-b18538308  
_____________________________

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

-----------------
Online Courses - https://elearning.lk/
YouTube Channel 01 -    / elearninglk  
YouTube Channel 02 -    / @elearning-tutorials  
Facebook Page -   / elearninglk  
Blog - https://elearning.lk/blog/
Instagram Page -   / elearning.lk  
Twitter -   / elearninglk  
LinkedIn -   / elearninglk  
TikTok -   / elearninglk  
Telegram - http://t.me/elearninglk

#Astronomy #Cosmology#SpaceSecrets #LearnAstronomy #Astrophysics #Universe #Stars #Galaxies #BigBang #Exoplanets #MoonPhases #ElearningLK #OnlineEducationSriLanka #LearnOnline #ScienceEducation #AstronomyCourse #CosmologyCourse #SinhalaCourse #SpaceExploration #VirtualLearning #OnlineLearningSriLanka #AstroCourse #CosmoCourse #ScienceOnline #DigitalEducation #Space #Astronomy #AstroScience #SriLanka #Sinhala #lk #Viral #Trending #News #lk

Astronomy and Cosmology in Sinhala by Saumya Kumari Pathirana - Session 01

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කාලය නැමීම - ගුරුත්වය නම් අභිරහස් සතා

කාලය නැමීම - ගුරුත්වය නම් අභිරහස් සතා

Astronomy and Cosmology in Sinhala by Saumya Kumari Pathirana

Astronomy and Cosmology in Sinhala by Saumya Kumari Pathirana

ХОДОРКОВСКИЙ против ПАСТУХОВА: Тяжелый выбор Путина. Украину ждет кризис. Трамп ломает Европу

ХОДОРКОВСКИЙ против ПАСТУХОВА: Тяжелый выбор Путина. Украину ждет кризис. Трамп ломает Европу

විශ්වයේ තරු ගොඩාක් තිබුණත් රාත්‍රී අහස අඳුරු ඇ‍යි? | Why is the Night Sky Dark?: Saumya Pathirana

විශ්වයේ තරු ගොඩාක් තිබුණත් රාත්‍රී අහස අඳුරු ඇ‍යි? | Why is the Night Sky Dark?: Saumya Pathirana

සියවසේ විශිෂ්ඨතම සොයා ගැනීම සිංහලෙන් සරලව: සාමාන්‍ය සාපේක්ෂතාවාදය (General Relativity)

සියවසේ විශිෂ්ඨතම සොයා ගැනීම සිංහලෙන් සරලව: සාමාන්‍ය සාපේක්ෂතාවාදය (General Relativity)

අහසේ වර්ණ හැදෙන විදිහ | How Colours Form in the Sky? : Saumya Pathirana | Astronomy | Blood Moon

අහසේ වර්ණ හැදෙන විදිහ | How Colours Form in the Sky? : Saumya Pathirana | Astronomy | Blood Moon

1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - පළමු කොටස | Battle of Mullaitivu - Part 1 | Sri Lanka | War

1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - පළමු කොටස | Battle of Mullaitivu - Part 1 | Sri Lanka | War

Прослушка Уиткоффа – что теперь будет?

Прослушка Уиткоффа – что теперь будет?

කාලය නම් අමුතු සතා - අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් හෙලි වුනු කාලයේ අමුතු ගති ලක්ෂණ

කාලය නම් අමුතු සතා - අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් හෙලි වුනු කාලයේ අමුතු ගති ලක්ෂණ

අනාගතය තීරණය වී අවසන්ද? නිදහස් කැමැත්ත පිළිබඳව විග්‍රහයක්.

අනාගතය තීරණය වී අවසන්ද? නිදහස් කැමැත්ත පිළිබඳව විග්‍රහයක්.

විශ්වයේ සතර වන මානය කුමක්ද?

විශ්වයේ සතර වන මානය කුමක්ද?

1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව| Battle of Kokavil & Mankulam| Saliya Aladeniya| Sri Lanka|War

1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව| Battle of Kokavil & Mankulam| Saliya Aladeniya| Sri Lanka|War

ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ

ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ

ДЕНЬ 1372. СЛИТЫ РАЗГОВОРЫ УИТКОФФА С КРЕМЛЕМ/ УНИЧТОЖЕНЫ ДВА САМОЛЕТА РФ/ ОБОСТРЕНИЕ В СЕВЕРСКЕ

ДЕНЬ 1372. СЛИТЫ РАЗГОВОРЫ УИТКОФФА С КРЕМЛЕМ/ УНИЧТОЖЕНЫ ДВА САМОЛЕТА РФ/ ОБОСТРЕНИЕ В СЕВЕРСКЕ

තාරකාවක් නිර්මාණය වෙන හැටි දැනගමු I Stellar Evolution - Part 1

තාරකාවක් නිර්මාණය වෙන හැටි දැනගමු I Stellar Evolution - Part 1

Tissa Jananayake - Episode 263 | ‍මාණ 32ක් ගැන කියන පට්ටම දර්ශණයක්

Tissa Jananayake - Episode 263 | ‍මාණ 32ක් ගැන කියන පට්ටම දර්ශණයක්

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය | Why is time slower on the ISS?: Saumya Pathirana (Sinhala)

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය | Why is time slower on the ISS?: Saumya Pathirana (Sinhala)

ආතර් C. ක්ලාක්ගේ මරණයෙන් වසර 14කට පසු හෙළි වූ සත්‍ය මෙන්න | Arthur C Clarke Real Story

ආතර් C. ක්ලාක්ගේ මරණයෙන් වසර 14කට පසු හෙළි වූ සත්‍ය මෙන්න | Arthur C Clarke Real Story

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස්  (Part 1)  | Dr. Chaminda Weerasiriwardane

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස් (Part 1) | Dr. Chaminda Weerasiriwardane

ඇමෙරිකාවේ සද ගමනේ ඔබ නුදුටු විශ්මිත පින්තූර සහ වීඩියෝ | Real Images of Apollo Moon Missions

ඇමෙරිකාවේ සද ගමනේ ඔබ නුදුටු විශ්මිත පින්තූර සහ වීඩියෝ | Real Images of Apollo Moon Missions

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]