Amme numbe es piyauna dakata
Автор: Anuradha Thalliyadda
Загружено: 2024-03-05
Просмотров: 28
අම්මේ නුඹේ ඇස් පියවුන දාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැතිවුණ කාලෙක
කවුරුද මගෙ දුක සැප විමසන්නේ
තනි යහනේ මා නිදාසිටින විට
මගේ හිතේ ඇති පාළුව නුඹ දුටුවා
තවකල් දිවිමඟ තනිව නොයන ලෙස
කියමින් රහසේ නුඹ ඉකිබිඳ හැඬුවා
අම්මේ නුඹේ ඇස් පියවුන දාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැතිවුණ කාලෙක
කවුරුද මගෙ දුක සැප විමසන්නේ
මගේ විසල් ගෙයි මගේ බිරිඳ හිද
මා සැනසීමයි නුඹ ලබනා සහනේ
මුණුබුරු මිණිබිරියන් වටකරගෙන
ගී මිමිණීමයි නුඹේ ලොකුම සිහිනේ
අම්මේ නුඹේ ඇස් පියවුන දාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: