Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය

Автор: Sakwala Pawura

Загружено: 2023-10-27

Просмотров: 29201

Описание:

**Girihadusaya -- තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියායද ? සෑදූ ස්තූපය ගිරිහඩුසෑයද ?**
================================================================================

බ්වුද්ද ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් ලෙස ප්‍රතම දේව්වාචික උපාසකයින් දෙදෙනා වන තපස්සු භල්ලුකගේ කතාව වැදගත් ස්තානයක් ගන්නවා.. ඉතින් මේ කතාවත් එක්ක කතාවෙන ප්‍රදානම ස්තානයක් තමයි ඔවුන් දෙදෙනාට හමුවන කේශදාතුන්වහන්සේලා තැම්පත් කර ඔවුන්ගේ නගරය උන අසිතංජනයේ සාදන පෝය දිනයන්හී නිල් රැස් විදිදෙනවා යැයි පවා විස්තර වෙන ස්තූපය පිලිබදව වෙන කතාව..

ඉතින් මේත් එක්ක විවිධ මත ගනනාවක් මේ චයිත්‍ය කුමක්ද කියන එක ගැන ඇතිවී ඇති අතර මේ වැදගත් වීඩියෝවෙන් අපි මේ හැම කරුනක් පිලිබදවම සොයාබලා ඔබවෙත ඉදිරිපත් කර ඇත . මේ තුලින් බුරුමයේ ස්වේදගොං , ඔරිස්සාවේ කේශතූප හා ලංකාවේ තිරියාය ප්‍රදේශයේ ගිරිහඩුසෑය පිලිබදව සම්පූර්ණ කතාව ඔබට බලාගත හැකිය..

Video Highlights
00:00 intro
02:30 තපස්සු භල්ලුක කතාව
04:30 ස්වෙදගොං චයිත්‍යයේ කතාව
06:48 ඔරිස්සා කේශ තූපය
07:27 ඇෆ්ගනිස්තානයේ ස්තූපය
07:50 ගිරිහඩුසෑය ස්තූපය
08:30 සැබෑ අසිතංජනය
09:55 ප්‍රතම දර්මදේශානව
11:17 ගිරිහඩුසෑය වෙත ගමන

*******************************************
Camera : Go pro hero 10
Editing : premier pro
Sounds on : YouTube audio library

#girihadusaya #thiriyaya #asithanjanaya

Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉන්දියාවට නොගැලපෙන ලංකාවෙන් හමුවන පංචමහා නදී #yathartha #river #india #siwhela

Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?

මේ රූපය  තියන තැන  මොකක් කියලද හිතන්නෙ #arankale #yathartha #siwhela #kurunagala

තපස්සු භල්ලුක | Trapusa and Bahalika | Neth Unlimitad History 184  - 01

Ashoka Great King  | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස

296 පැරණිම සිතියම ගලේ කෙටුවද .කොටස් තුනම බලන්න | History of Sri Lanka | Yathartha

බුදුන් වැඩසිටි වජ්‍රාසනයක් තඹුත්තේගමින් සොයාගනී - යථාර්ථ │Yathartha│

ගංගා නදියෙන් දඹුලු තොටට බෝ අංකුර ගෙන ඒම පිළිබද මහා හෙළිදරව්ව | #yathartha #anuradhapura #asoka

බුදුන් වහන්සේ වැඩමකල සත්‍යය නාගදීපය හා කැලණිය සොයා රුහුණට | Nagadipa & Kalaniya

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ මෙරටට ගොඩබැහැපු අරිසිමලේ පුදබිම සොයා ගිය ගමන - ITN News

සුද්ධෝදන රජු අතීත ශ්‍රී ලංකාවේ රජකම් කළ බවට සාක්ෂි | Suddhodana Rajathuma | ගවේෂණය 11

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

සැවැත්නුවර පූර්වාරාමය අනුරාධපුරය රුවන්වැලිසෑය | Purwaramaya | Ruwanweliseya

දඹදිව සොයා ලංකාවට එන විදේශීය තරුනයන්... #urumaya

Vessagiriya | රාවණ ඉතිහාසය සොයා  | වෙස්සගිරිය | රජගහනුවර සෙල්ලිපියක් හමුවේ

මහා සම්මත මනු රජු සහ පෙළපත (The Great King Maha Sammatha Manu & His Lineage) | ගවේෂණය 10

මහාමේරුව හිමාලය ජම්බුද්දීපය හරහා සක්වල ගවේෂණය | Mahameru | Sakwala | Lotus tower

ජීවමාන බුදුරදුන් දවස ලෝකයේ ඉදිවූ පළමු චෛත්‍යය - ගිරිහඩු සෑය -  Girihadu seya - Trincomalee

Buddhagaya | Gaya Sirsha | බුද්ධගයාව හා ගයා හිස හෙවත් ගයා ශීර්ෂය ලංකාවෙන් හමුවේ

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com