Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මොළයේ සිත් ඇතිවෙන බව කියන විද්‍යා මිත්‍යාව | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 28

Автор: Banadeshana - බණ දේශනා

Загружено: 2025-07-26

Просмотров: 9858

Описание:

සියළු සිත් ඇතිවෙන හදයවස්තු රූපය | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana

බණ දේශනා නාළිකාවේ අන්තර්ගතයෙන් බිඳක් | Some of the content of the channel
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර සිට අපවෙනුවෙන් අනේක විඳ දුක් විඳ පාරමිතා සපුරා
උතුම් වූ වෙසක් පුර පොහෝ දින ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ..
උතුම් බුදුබව ලබා සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් දැන් රුවන්ගෙයි පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කළ සේක.

එහිදී ධර්ම සම්මර්ශනයෙහි යෙදුන තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මය මෙනෙහි කළ සේක. මෙම ගම්භීර වූ, සියුම් වූ අනන්ත න්‍යායන්ගෙන් යුතු ධර්මය මා විසින් අවබෝධ කරන ලද්දේ යැයි සිතේ හටගත් බලවත් ප්‍රීති ප්‍රමෝදය නිසා සම්බුදු ශ්‍රී ශරීරයෙහි ඒ ඒ පාට ඇති තැන්වලින් නීල,පීත,ලෝහිත,ඕදාත ,මාංජේෂ්‍ඨ,හා ප්‍රභාෂ්වර යනුවෙන් හැඳින්වූ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට සහ සියල්ල එක්වී සෑදුනු ප්‍රභාෂ්වර යන පාට සයකින් යුතු රශ්මි මාලාවක් නිකුත් වී මුළු ලොව බුදු රැසින් බැබළුනු සේක.

පට්ඨාන ධර්මය අඩංගු වී ඇති පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදීම ආරම්භ වු බව අභිධර්ම අටුවාවෙහි පමනක් නොව සූත්‍ර පිටකයේහි මඣජිම නිකායේ පාසරාසී සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේය.

එවන් වටිනාකමකින් යුත් අතිගම්භීර දේශනා බණදේශනා යූටියුබ් නාලිකාව තුළින් විකාශනය කරන අතර පින්වත් ඔබත් එවන් ගම්භීර දේශනා ශ්‍රවණයකර අති උතුම් නිර්වාණ මාර්ගයේ පියවර තබත්වායි අප පාර්ථනා කරන්නෙමු.

බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook   / 16ftfo4bqu  
Youtube    / @banadeshana-බණදේශනා  

භාග්‍යවතුන් වහන්සේ අපමණ දුක්වේදනා විඳ අවබෝධ කොට, සසර සැරිසරන, අසරණ වූ සත්ත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් දෙසූ දෙසවනට මිහිරි වූ සතුට සැනැසිල්ල රැඳී ඒ උතුම් සදහම් මාවත අප ඉදිරියෙහි පැහැදිලිව ගලාබසිනා මේ අවස්ථාවෙහි එයින් උපරිම ඵල නෙළා ගැනීමට අපි අධිෂ්ඨාන ඇතිකර ගනිමු.
#Bana #banadeshana #dharmadeshana #banakatha

මොළයේ සිත් ඇතිවෙන බව කියන විද්‍යා මිත්‍යාව | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 28

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබේ සිතත් පාලනය කරන අධිපතියා ගැන දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 29

ඔබේ සිතත් පාලනය කරන අධිපතියා ගැන දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 29

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

විකෘතියක් බව නොපෙනෙන බෞද්ධයින්ගේ අවමඟුල් | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 30

විකෘතියක් බව නොපෙනෙන බෞද්ධයින්ගේ අවමඟුල් | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 30

මළගෙදරක නොපෙනෙන අඳුර විදර්ශනාවෙන් දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 26

මළගෙදරක නොපෙනෙන අඳුර විදර්ශනාවෙන් දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 26

Pattana Anisansa | පට්ඨාන සජ්ඣායණා කිරීම තුළින් ලැබුණු ආනිසංස | Deniyayee Upasama Tero

Pattana Anisansa | පට්ඨාන සජ්ඣායණා කිරීම තුළින් ලැබුණු ආනිසංස | Deniyayee Upasama Tero

විදර්ශනාවට සිත යොමු වන ආකාරය | Kiriwaththuduwe Ariyadassana Thero | #බණ #ධර්මදේශනා

විදර්ශනාවට සිත යොමු වන ආකාරය | Kiriwaththuduwe Ariyadassana Thero | #බණ #ධර්මදේශනා

පිං කරන්නත් පිං තියෙන්න ඕනේ | Kiriwaththuduwe Ariyadhassana Thero | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

පිං කරන්නත් පිං තියෙන්න ඕනේ | Kiriwaththuduwe Ariyadhassana Thero | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya

සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya

එදිනෙදා ජීවිතයේදී විදර්ශනාව වඩන අයුරු ඔබ දන්නවාද  - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

එදිනෙදා ජීවිතයේදී විදර්ශනාව වඩන අයුරු ඔබ දන්නවාද - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

කුසල් සිතක අකුසල් පිරෙන හේතුව දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana | 06

කුසල් සිතක අකුසල් පිරෙන හේතුව දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana | 06

පංචස්කන්ධය  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

පංචස්කන්ධය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

කර්මයෙන් හටගන්නා නොගන්නා | උපාදින්න තිකය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 76

කර්මයෙන් හටගන්නා නොගන්නා | උපාදින්න තිකය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 76

සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව|Ven Deniyaye Upasama Thero|දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ

සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව|Ven Deniyaye Upasama Thero|දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

මම මගේ ගතිය නැති කරන විදිහ | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි | Kiriwaththuduwe Ariyadassana Thero |

මම මගේ ගතිය නැති කරන විදිහ | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි | Kiriwaththuduwe Ariyadassana Thero |

මාරයා බුදුහිමිගේ රූපය මවා පෙන්නුවා,ඒකෙන් මාරයාම රැවටුනා | koralayagama saranathissa thero bana 2025

මාරයා බුදුහිමිගේ රූපය මවා පෙන්නුවා,ඒකෙන් මාරයාම රැවටුනා | koralayagama saranathissa thero bana 2025

Kiriwaththuduwe Ariyadassana Himi | සැබෑවටම දුකෙන් මිදෙන මාවත කොහොමද හොයාගන්නෙ?  | Pattana

Kiriwaththuduwe Ariyadassana Himi | සැබෑවටම දුකෙන් මිදෙන මාවත කොහොමද හොයාගන්නෙ? | Pattana

සෑම බෞද්ධයෙකුම ශ්‍රවණය කළ යුතු උතුම් වූ

සෑම බෞද්ධයෙකුම ශ්‍රවණය කළ යුතු උතුම් වූ "සබ්බාසව සූත්‍රය" (මාතෘකාව - දස්සනා පහාතබ්බ) - 2025-07-05

අෂ්ටාංග සීලයට පිවිසෙන්නට පෙර | Kiriwaththuduwe Ariyadassana Thero

අෂ්ටාංග සීලයට පිවිසෙන්නට පෙර | Kiriwaththuduwe Ariyadassana Thero

මරණාසන්න මොහොතේ සිතේ ඇතිවන චිත්තවීථිය | Kiriwaththuduwe ariyadassana thero | Pattana darma deshana

මරණාසන්න මොහොතේ සිතේ ඇතිවන චිත්තවීථිය | Kiriwaththuduwe ariyadassana thero | Pattana darma deshana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]