පරවුණු මල්වල සුවඳ අතීතේ - පරසතුමල් - 1966
Автор: Nihal Munasinghe
Загружено: 2017-03-19
Просмотров: 22696
අධ්‍යක්‍ෂණය - ගාමිණී ෆොන්සේකා
කැමරාව - සුමිත්ත අමරසිංහ
සංස්කරණය - ටයිටස් තොටවත්ත
සංගීතය - ලයනල් අල්ගම
ගී පද - මහගමසේකර
ගායනය - සුජාතා අත්තනායක
රංගනය - ගාමිණී ෆොන්සේකා, අනුලා කරුණාතිලක
විශිෂ්ඨයන් පිරිසක් අතින් බිහිවූ මෙම වටිනා නිර්මාණය ඉදිරිපත් කරන්නේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මෙවන් උසස් නිර්මාණ අගයකරන ඔබගේ රසවින්දනය උදෙසා පමණක්මය. වාණිජමය උවමනාවන් පිණිස උපුටා නොගන්නාමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙහි සියලු අයිතීන් එම නිර්මාණකරුවන් සතුය.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: