Narcissistic Personality Disorder: Narcissistic කලත්‍රයෙකු පරාජය කරන්නේ කෙසේද?
Автор: Susantha's Voice for the Society
Загружено: 2025-09-20
Просмотров: 110
Narcissisticකුගෙන් පළිගැනීමට උත්සාහ නොකරන්න හෝ ආදරණීය දේශනයක් දීමට නොසිතන්න සහ Narcissistic නිවැරදි කිරීමට උත්සාහ නොකරන්න. මන්ද Narcissistic අයට ඔබේ නිෂේධාත්මක හැඟීම් වලින් පෝෂණය වීමට අවශ්‍යයි. එය ඔවුන්ට ක්‍රීඩාවකි. ඔබ Narcissistic අයගේ ජීවන රේඛාවයි. එබැවින් ඔබ Narcissisticයෙකුගෙන් බැහැර වූ විට පමණක් ඔවුන්ට තර්ජනයක් දැනෙන අතර මරණය දැනේ.
පහත ලක්ෂණ 9 න් 5 ක් හෝ වැඩි ගණනක් ඔබ සොයා ගන්නේ නම්, එය Narcissistic Personality Disorder ලෙස හඳුනා ගැනේ (DSM 5- Criteria: රෝග විනිශ්චය සහ සංඛ්‍යාලේඛන අත්පොත-5)
If you find 5 or more out of 9 of the following features , it is diagnosed as NPD (DSM 5- Diagnostic and Statistic Manual-5)
1. Grandiose Sense of Self.
2. Preoccupation with fantasies of success, idealization, beauty
3. Belief is being special.
4. Demanding excessive admiration
5. Entitlement feeling, inconsiderate attitude and selfishness
6. Exploitative behavior, manipulation
7. Lack of Empathy
8. Envy and believe world also the same.
9. Arrogant attitudes and behavior
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: