කිරි රසට කිරි කොස් හරි ක්‍රමයට හදාගන්න | Kirikos Curry | Jackfruit Curry | Jackfruit Recipe | Kos
Автор: Rasa padama
Загружено: 2022-04-09
Просмотров: 13065
#KirikosCurry #JackfruitCurry #Koskariya
කිරි රසට කිරි කොස් හරි ක්‍රමයට හදාගන්න | Kirikos Curry | Jackfruit Curry | Jackfruit Recipe | Kos
අද මම හදන්නේ හරි ක්‍රමයට කිරි කොස් කරියක්. ඔයාලත් මේ විදියට හදලා රස බලන්න.
Today I am making a jackfruit curry.
වට්ටෝරුව
කොස් 300g
කොස් ඇට
තුනපහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
උළුහාල් තේ හැඳි 1/4
සූදුරු තේ හැඳි 1/4
ගම්මිරිස් තේ හැඳි 1/4
සුදුළූණු මේස හැඳි 1
දිය පොල් කිරි 200ml
උකු පොල් කිරි 300ml
රම්පේ
වියළි මිරිස්
කරපිංචා
බී ළූණු
ලුණු
Ingredinets
Jackfruit 300g
Jackfruit seeds
Curry powder 1/2 Tsp
Chili powder 1/2 Tsp
Turmeric 1/4 Tsp
Fenugreek 1/4 Tsp
Cumin 1/4 Tsp
Black Pepper 1/4 Tsp
Garlic 1 Tbsp
Liquid coconut milk 200ml
Condensed coconut milk 300ml
Pandan Leaves
Dried chilies
Curry leaves
Onion
Salt
If you liked the video, write in the comments. Subscribe to my channel.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: