Best Unlimited Mobile Internet in Sri Lanka 🇱🇰
Автор: SL Geek
Загружено: 2018-08-19
Просмотров: 181297
Mobile internet usage is a kind of major issue in our day to day life . We cost a lot for our mobile data package daily . Time based packages are some sort of solution for this matter . In sri lanka , there are 4 service providers provides unlimited packages which based on time . Some are having limits due to fair use policies . By the way , lets discuss about these packages and limits and pricing and the most important thing , speed . Thanks for watching the video and make sure to share with your friends . Be sure to subscribe to our channel for more tech updates .
අපට එදිනෙදා ජීවිතයේ අධික data භාවිතය නිසා අන්තර්ජාල සේවා සපයන්නන් හට විශාල මුදලක් ගෙවීමට සිදුවේ . මෙයට තරමක හෝ විසඳුමක් ලෙස කාල පාදක පැකේජ හඳුන්වාදිය හැක . මෙවැනි පැකේජ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවාදායකයින් 4 දෙනෙක් සිදුකරයි . මෙම පැකේජ විස්තර , මිල ගනන් , විශේශයෙන්ම වේගය වැනි කාරනා ගැන අපි මේ වීඩියෝ එකේ කතා කරමු . වීඩියෝ එක යාලුවන්ට දැනගන්න share කරන්න . මතක ඇතුව SL Geek අපේ youtube channel එකට subscribe කලොත් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඔයා ගාවටම ගෙන්වාගන්න පුලුවන් .
Best Mobile Network in Sri Lanka - • හොඳම Sim එක | Best Mobile Network in Sri L...
____________________________________________
SL Geek Store - https://www.slgeek.store/
(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
____________________________________________
👉 😍For Sponsorships & Offers - [email protected]
____________________________________________
Official Website - https://www.slgeekshow.com/
SL GEEK Android app -
https://goo.gl/nL7SxQ
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: