W D Amaradeva - Bindu Bindu Ran(බිංදු බිංදු රන්) | Karaoke
Автор: W. D. Amaradeva Official
Загружено: 2022-07-16
Просмотров: 111631
Sinhala Karaoke | W D Amaradeva - Bindu Bindu Ran(බිංදු බිංදු රන්)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
පද: මඩවල එස් රත්නායක
තනුව: ඩබ්. ඩී. අමරදේව
බිංදු බිංදු රන් ගෝමර මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පා වී ලන්දට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළී
රන්වන් රන්වන් රන් කිකිළී
හුරු නැති මඟක ගොස්
උගුලක වැටෙනු එපා
කලුවර ගලද්දී තනි මඟ ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන මකනු එපා
පිරිවර සොයා මා තනිකර යන්න එපා
කුන්ද සමන් පෙති සුවඳ හලාලන
රන් හිරු රැස් කෙඳි දෙරණ සිපින
මන්දැයි තවමත් ලන්දට නාවේ
රන්වන් රන්වන් රන් කිකිළී
#SinhalaKaraoke #Amaradeva
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: