හරියටම උප්පුමා හදමුත 😎😎😎
Автор: ගෘහ විද්‍යා පියස / Home Economic
Загружено: 2023-02-27
Просмотров: 5748
උප්පුමා 🍚
♨️ අවශ්‍ය ද්‍රව්‍ය
📌 රුලං - 100 g යෝගට් කප් 1.යි බාගයක්
📌 පොල් - 25 g යෝගට් කප් බාගයක්
📌 සිහින්ව කැපූ රතු ලූනු - මේස හැදි 1
📌 ග්‍රේට් කර ගත් කැරට් - මේස හැදි 1/2
📌 සිහින්ව දිග හැඩයට කැපූ ලීක්ස් - මේස හැදි 1 - 1/2
📌 සිහින්ව පෙති කැපූ වියළි මිරිස් කරල් - 1
📌 මාගරින් 10 g
📌 තැම්බූ බිත්තර - 1.. ( තියෙනවා නම් තම්බලා ගන්න ...)
📌 අබ ඇට - තේ හැදි 2
📌 ලුණු - අවශ්‍ය ප්‍රමාණයට
📌 කරපිංචා කොළ - කිහිපයක්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: