හරියටම මෛත්‍රී භාවනාව වඩන හැටි | Ven. Na Uyane Ariyadhamma Thero
Автор: Meth Neth TV
Загружено: 2025-10-18
Просмотров: 7030
බෞද්ධ ඔබ නිරන්තරයෙන් පුරුදු පුහුණු කලයුතු භාවනා අතර මෛත්‍රී භාවනාවට ප්‍රමුඛත්වය ලැබේ. අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශිත මෛත්‍රී භාවනාව අනුපිලිවෙලින් නිවැරැදිව වඩන ආකාරය මෙහි ඇතුළත් වේ. සසරින් එතෙර වීමට ඔබ සැමට මේ ධර්ම දේශනය පිටිවහලක් වේවා. දේශකයාණන් වහන්සේටත් ඔබටත් අමා මහ නිවන් දොර ඉක්මනින් විවෘත වේවා
#budubana #jathakakatha #meditation #මෛත්‍රී #kamatahan #nauyane_ariyadhamma_thero
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: