Super Easy Potato Bites Recipe | මිනිත්තු කිහිපයෙන් හදන්න පුළුවන් බයිට් එකක් 🤞🥯🍿
Автор: Cook With Chavi
Загружено: 2026-01-20
Просмотров: 443
Today I made super easy & tasty Potato Bites 🥔😋
අල වලින් හැදූ මේ පුංචි බයිට් එක හදාගන්නත් මාරම ලේසියි,
ඒත් taste එක නම් next level 🔥
Especially tomato sauce ටිකක් තවරන් කද්දි
පට්ටම ආතල් 😍 පුංචි ළමයින්ටත්,tea time එකටත් perfect snack එකක් මේක.
Cooking කරන්න කම්මැලි දවසකට,
අඩු ingredients වලින්, ඉක්මනින් හදාගන්න පුළුවන් recipe එකක් 💯
Video එක කැමති නම් Like කරන්න 👍
Comment එකක් දාලා ඔයාගේ අදහස කියන්න 💬
Cook with Chavi channel එක Subscribe කරන්න අමතක කරන්න එපා ❤️
#cookwithchavi
#potatobites
#easysnackrecipe
#crispysnacks
#teatimesnacks
#srilankancooking
#quickrecipes
#HomemadeSnacks
#potato
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: