පානදුර අළුබෝමුල්ලේ වෙළඳසැලකට වෙඩි ප්‍රහාරයක් | Desawana News | Sinhala News
Автор: Desawana TV
Загружено: 2025-09-06
Просмотров: 184
පානදුර අළුබෝමුල්ලේ වෙළඳසැලකට වෙඩි ප්‍රහාරයක් | Desawana News | Sinhala News
පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලක් ඉලක්ක කර ගනිමින් නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව අළුබෝමුල්ල පොලීසිය වාර්තා කරයි.
පොලීසිය පැවසුවේ මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති නමුත්, වෙළඳසැලේ තිබූ ශීතකරණයකට අලාභහානි සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර හතක් පමණ එල්ල කර ඇති බවට තහවුරු වී තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ පදිංචිව සිටින්නේ අඹුසැමි යුවලක් පමණක් බවත්, මත්ද්‍රව්‍ය චෝදනාවක් මත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ ඔවුන්ගේ පුත්‍රයෙකු පිළිබඳව 2018 වසරේ සිට කිසිදු තොරතුරක් නොමැති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ අළුබෝමුල්ල පොලීසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා ඇත.
▶ Subscribe To Desawana TV: https://bit.ly/SubscribeDesawanaTV
▶ Visit Desawana Official Web: https://www.desawanamusic.com
▶ Like Us On Facebook: / desawanatv
▶ Follow Us On TikTok: / desawanatv
▶ Follow Us On Instagram: / desawanatvl
Enjoy and stay connected with us!
#desawanatv #desawananews #desawana #srilankanews #newssrilanka #lka #sinhalanews #puwath #පුවත් #sinhalapuwath #සිංහලපුවත් #lankapuwath #ලංකාපුවත් #dailynews #newsupdate #breakingnews #breaking #hotnews #thekshanikapuwath #adapuwath #slpolitics #srilankapolitics #deshapalana #දේශපාලන #parliamentlk #sleconomy #srilankabusiness #lkr #slcricket #srilankacricket #lpl #sportsnews #gossiplanka #slgossip #entertainmentnews #currentaffairslk #colombo #srilanka #trending #trendingnow #viral #youtubesrilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: